IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


රෙඩ් වින්ග්ස් මත්තලට පියාඹයි

(විමුක්ති එස් රුද්‍රිගු)

රුසියාවේ රෙඩ් වින්ග්ස් ගුවන් සේවය එළඹෙන 28 වෙනිදා සිට රුසියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා ගුවන් ගමන් ආරම්භ කරන බව එම ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

එළඹෙන 28 වෙනිදා සිට ලබන වසරේ මැයි 14 වැනිදා දක්වා රෙඩ් වින්ග්ස් ගුවන් සේවය රුසියාවේ සිට ශ්‍රී ලංකාවේ මත්තල ගුවන් තොටුපොළ දක්වා ගුවන් ගමන් ක්‍රියාත්මක කරන බව එම නිවේදනයේ දැක්වේ.

අසූර් සහ එරෝෆ්ලොට් ගුවන් සමාගම් මේ වන විටත් රුසියාවේ සිට ශ්‍රී ලංකාව බලා සෘජු ගුවන් ගමන් ආරම්භ කර ඇති අතර රෙඩ් වින්ග්ස් ගුවන් සමාගමද සිය ගුවන් ගමන් ආරම්භ කළ පසු රුසියාව සිට ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා 3 ක් ක්‍රියාත්මක වේ.



අදහස් (2)

රෙඩ් වින්ග්ස් මත්තලට පියාඹයි

Wimal Ellepola Monday, 26 December 2022 08:30 PM

මත්තල කාගෙ ප්‍රෙජෙක්ට් ඒකක් උනත් සුදු අලියෙක් හෝ නැතා හෝ ලංකාවට අයත් දෙයකි. දේශපාලන ඒදිරිවාදීකම් පසෙක ලා එය ඵළදායි ව්‍යපෘතියක් බවට පත්කරමු. ඒ්සඳහා රටට ආදරය කරන දක්ශ බුද්දිමත් මිනිසුන් ප්‍රමාණවත් තරම් සිටිනවාට සැකයක් නොමැත.

:       0       7

Bamunuarachchi Tuesday, 27 December 2022 02:23 PM

කවුද ඔවගෙ යන්නෙ බොරු වැඩ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site