
(අංජුල මහික වීරරත්න)
වර්තමානයේ රටෙන් බාගයක් ඉන්නේ බඩගින්නේ බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.
හැබැයි 75%ක් ජනාධිපතිට කැමති බවට වාර්තා පළවන්නේ යැයිද නාමල් රාජපක්ෂ මහතා කීය.
නාමල් රාජපක්ෂ මහතා මේ බව කීවේ පුත්තලමේ ජන හමුවක් අමතමිනි.
දැන් මේ ඇත්ත කියන්නේ කවුද? එක්කෝ බඩගින්නේ ඉන්න වාර්තාව බොරු වෙන්න ඕනේ, මොකද බඩගින්නේ ඉන්න කෙනා මේ අනුර කුමාරට කැමතියි කියන්න විදිහක් නැහැනේ, මිනිස්සුන්ට තුන්වේල කන්න විදිහක් නැත්නම්. එහෙම නැත්නම් අර වාර්තාව හදපු කෙනා බොරු කියන්න ඕනේ
යනුවෙන් ද නාමල් රාජපක්ෂ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාමල් රාජපක්ෂට කැමති ගණන හොයාගත්තනම් ලංකාවේ මුල් ලමාවිය සංවර්ධනය නොවුන ගණන ඉබේම හම්බවෙනවා. මේ ෆොටෝ එකෙනුත් පොඩි අවබෝධයක් ගන්න පුළුවන්.
උඹේ පවුල එකතු වෙලා ජනතාවගේ සම්පත් හොරකම් නොකෑවා නම් රට වැටෙන්නේ නැහැ. මේ වගේ නුගත් කාලකණ්ණි දේශපාලනයෙන් එළවා දාන්න ඕන.
උඹලා හොරාකාපු ජනතාවගෙන් බාගේ ගැනද කියන්නේ?
බංකොලොත් කරපු රටක ලැජ්ජා නැතිව කියන කතා,, මුන්ගේ කතා පත්තරේට ලියන උන්ට ඉස්සර වෙලාම ගහන්න ඕන
ඔයා තවම හිතාගෙන ඉන්නේ දැන් බලයේ ඉන්නේ ඔයාගේ බාප්පා කියලද? ඔයා උපකල්පනා කරනවා බාප්පාගේ යුගයක් වර්තමාන පාලනය තුළ එයි කියලාද? ඔයාගේ බාප්පාට දේශපාලන දැනුමක් නැහැ, ඒ නිසා තමයි රටින් පැනලා යන්න වුණේ සහ තවත් බාප්පා කෙනෙක් ඇමරිකාවේ හැංගිලා ඉන්නේ? ඔයාත් බය වෙලා පසුගිය මහ මැතිවරණයට තරග කලෙත් නැහැ.
ඉතින් බං මැදමූලන චෞර පරම්පරාවේ මංඤං මහින්ද රාජ-පස්ස ගෙ පවුලේ අයත්, උන් ගේ ලොකු පොඩි හෙන්චයියන් රංචු වත් "ෂැපෙන්" ඉන්නා බව පැහැදිලිවම පින්තූර වලින් පෙනවා නෙ ! ඒකම මදිද? නො-මොළෙ, නොදන්නා ආර්ථිකය ගැන පච ටොක් නොදමා, අනුර කුමාර දිසානායක සහොදරයාට රට කරගෙන යන්න ඉඩදී, උඹ ගිහින් මැදමූලන මී හරක් පට්ටි ටික බලාගනින් බං ...
නාකිමයිනා නෙමේ කියන්න තිබුනේ නාකි ගිරවා. පැටව්ගිරව් වගේ කියවනවා. ජනතාව දැන් අනුරට කැමති . බේබීට ලොකු ප්ර්ශ්නයක්. නේද. සීයට තුනක් බඩ ගින්නෙද. ඒතුන් දෙනා රස්සාවක් නොකර. දැන් හොරකම් කරන්න බැහැනේ හැම පැත්තම වහලා. ලගදීම බේබිලත් ඇතුලට දාලා වහලා දායි. පුත්තල් බුරුවෝ. . ඉංග්රීසි නමක් දාන්න රනිල් ලගට ගියාද. කෝ කපු මහත්තුරු. කව් බොයිස් කියලා නම දැම්මානම්. නරකද. ගවයින්ටත්. නෑකම් තියෙන නිසා. අන්දරේ වගේ විහිලු කතා. ජීවිත කාලයම කියනවා මිසක් ජනාදිපති වෙන්න. නම් බැහැ ලංකාවේ . අර. රටේ මුදල් අරන් ගිහින් හන්ගුවේ . උගන්ඩාවට ගිහින් ජනාදිපතිවෙන්න. මාලීමා ආන්ඩුවේ ඕනතරම් ඉන්නවා උගත් කට්ටිය අනුර ජානාදිපතිගෙන් පස්සෙ. රට බාර ගන්න