
(අංජුල මහික වීරරත්න)
ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති විෂ මත්ද්‍රව්‍යවලින් ශ්‍රී ලාංකේය සමාජය මුදා ගැනීම අරමුණු කර ගත් ‘රටම එකට’ ජාතික මෙහෙයුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් තංගල්ල මහජන ක්‍රීඩාංගණයේදී අද (20) පස්වරු 3.00ට පැවැත්වේ.
මෙරට තරුණ ප්‍රජාවේ ජීවිත අවදානමට ලක් කරන විෂමත්ද්‍රව්‍ය උවදුර සහ විෂ මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීම අරමුණු කර ගනිමින් මුළු දිවයිනම ආවරණය වන පරිදි පළාත් නවය තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
‘රටම එකට‘ ජාතික වැඩසටහන ඔක්තෝබර් මස 30 වනදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියෙන් බලෙන් ගෙනාපු අසරණයන් අමතලා, මෝඩ චූන් එකක් අරන්, උණාකුරුවෙ මෑන්ගේ ගෙදරින් සප්පායම් වෙලා එන්නකෝ. ඊටපස්සේ තමන්ගේ පක්ෂයේ ඉන්න කුඩු මුදලාලිලට පාටියක් දෙන්න පැලවත්තට ගෙන්නලා, මෝඩ කයිතන්.
ගේන්න ඕන මිනිස්සු ගාන දාලා පොලිසියට ලියුම් යැව්වලු නේද? ඊයා අනුර.”
21 වෙනිදටම දාගන්න තිබ්බේ මීටීම . පච එකට කියලා නාම දාන්න තිබ්බේ. සකලබුජා.”
දරුවන්ට ආදරය කරන්න, ශිෂ්ට සමාජයක් ප්‍රාර්ථනා කරන ඕනෑම පුරවැසියෙක්ම මෙම වැඩ සටහනට උපකාර කරයි... සහයෝගය දෙයි... අශිෂ්ඨ පුද්ගලයින් මෙම වැඩ සටහනට කඩා කප්පල් කරන්න මාන බලයි