
(සුජිත් හේවාජුලිගේ )
අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367 කට පනවනු ලැබ ඇති ආනයන තහනම රජය විසින් තවදුරටත් දීර්ඝ කරනු ලැබ ඇත.
ඊට අදාළ ගැසට් නිවේදනය මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පසුගිය 9 වෙනිදා නිකුත් කරනු ලැබීය.
ඇපල් දොඩම්, මිදි, චීස්,බටර් ඇතුළු ආහාර ද්‍රව්‍ය සහ විද්‍යුත් උපකරණ ඇතුළු භාණ්ඩ සඳහා මෙම ආනයනික තහනම පනවනු ලැබ ඇත.
රටේ ආර්ථික ස්ථායිතාව සැලකිල්ලට ගෙන මෙම තීරණය ගන්නා ලදැයි මුදල් අමාත්‍යාංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ලයිස්තුවෙන් යම් මිලක් හෝ නිර්නායකයක් දක්වා ස්මාර්ට් දුරකථනය නිදහස් කල යුතුය.
ඒ්ක නම් හොඳ වැඩක්