(සුජිත් හේවාජුලිගේ )

ආනයනික භාණ්ඩ තහනමට රටඉඳි ඇතුළත් කිරීම නිසා මුස්ලිම් ජනතාව දැඩි පීඩාවට පත්ව සිටින්නේ යැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කරුණු ඉදිරිපත් කෙරුණද රට ඉඳි එම තහනම් ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ගැසට් නිවේදනයක් මෙතෙක් නිකුත් කර නැතැයිද ඔහු චෝදනා කළේ‍ය.

මුස්ලිම් ජනතාව සිය උපවාස ස