(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය නොලැබී ආණ්ඩුව වැටුණු පසු රටෙි නායකත්වය බාර ගැනීම සඳහා ඇඳුම් මැසූ විපක්ෂයේ නායකයන්ගේ නම් හෙළි නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
එලෙස සූටි මැසූ නායකයන් තමාගේද යහළුවන් බැවින් එම නම් හෙළි කරන්නේ නැතැයි අලුත්ගමගේ මහතා කීය.
මූල්‍ය අරමුදලේ ණය නොලැබී ගිය පසු මිනිසුන් පාරට ගෙනැවිත් බලයට එන්න බලාගෙන සිටි විපක්ෂයේ දේශපාලන පක්ෂ ගණනාවක් තිබෙන බව කී අලුත්ගමගේ මහතා මූල්‍ය අරමුදලේ මුදල් රටට හිමි නොවිය යුතු බව ඒ අයගේ පැතුම වූ බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තොල් කබරයත් මේ තත්වෙට වග කියන්න ඕනේ. ඌත් පට්ටම පට්ට හොරෙක්…
පිළිකුල් සහගත කතාවක්. බොරු කියන්න වරම් දුන්නේ කවුද? බොරු කියන්නේ කාටද? අරමුණ කුමක්ද?
16 වතාවක් අපේ රටේ නායකයන් ඔය විදියට ණය ගෙන තිබෙනවා නේද හැදුවාද රට? නමුත් දේශපාලුවන් හැදුනා මේ වතාවේ වෙන්නෙත් මේකයි. 70 වසකට අදික කාලයක් රට පාලනය කල දූෂිතයන් ගැන මොන කථාද නුබලාට දිනක විදවන්න වේවි රටට කල අපරාධයට මරණ මංචකයේ දී හරි. මොකද ජනතා මුදල් සාංඝීක දේපල වගේ නිසා. හදන හැම ජනතාවට හොද නීතියක්ම දූෂිතයෝ වෙනස්කර ඇත.ස්වාධීන කොමිෂන්වලට වී ඇත්තේ එයයි. තොරතුරු පනතත් වෙනස් කිරීමට අර ඇන්දා නේද .කවදාද මේ රටට හිතකර ජනතාවාදී පාලනයක් එන්නේ,මැතිවරණ නවත්වන්න හැකි හැම උප්පරවැට්ටියක්ම දානවා දාලා කල් බලා ඉදලා මෝඩ ජනයා රවටන්න ජනතාවගේ ධනය වෙන්දේසිකරනවා මුන්ගේ බලය රැකගන්න ,සිල්රෙදි,,ටකරං තහඩු, පඩි හා දීමනා ,වැනි . ඊට පස්සේ බලයට ඇවිත් කරන ජනතා ද්‍රෝශී දේවල් ගැන පොතක් ලියත හැකියි. මේ නිසා ජනතාව බුද්ධිමත් වියයුතුයි. මෙම ණය ඇතුලු සියලු ණය ගෙවීමේ වගකීම අපේ අනාගත පරපුරට කරුමයක් ලෙස උරුමවේවි.
මිනිස්සු වේල් දෙකක් කාලා වුණත් ඉඳීවි මෙන්න මේ වගේ පල් හොරු එළවලා දානකම්. කම්බ හොරු කතා කරන හැටි කොහොමද?
මේවට කොහෙන් හිනාවෙන්ඩද මන්දා ? පොහොට්ටුවෙ දූෂිත දේසපාලුවෝ කවද්ද හරියට ඇත්තක් කිව්වේ?
මෙච්චර කල් කරෙත් ඕකමනේ. ණය ගන්නව වැඩි කොටස උඹලා එකතු වෙලා හොරා කනවා අපිට බදු ගහලා ණය ගෙවනවා.
ඔය ඇමටියාගේ ප්‍රකාශනයෙන් රටට වන සෙත කුමක්ද? ඔහුගේ දරුවන් සැපසේ සිටින බවත්, පොදු මහ ජනතාවගේ දරුවන් දුක් විදිනා බවත් අමතක නොකරන්න..
ඔබතුමාටත් ඇඳුමක් මහලා ඇති දැනටමත් බෝගම්බර රටට කරපු විනාශයට දඬුවම් විඳින්න සුදානම් වෙන්න තව ටික දවසකින්. අහිංසක ගොවියෝ තමන්ගේ පාඩුවේ කාටවත් අතනොපා ගොවිතැනක් කරගෙන ජීවත් උනා. ඒ මිනිස්සු අන්ත අසරණ කෙරුවා. මුන්ට වගේ වගක් නෑ. දැන් IMF එකෙන් ලැබුන එකට විදින්නේ කොහොමද හිතනවා ඇති. ආයේ දියවන්නාවේ බත් කන්න වෙන්නේ නෑ ඔය 225ට චන්දෙන් පස්සේ.