
ගෝලිය සහ තෝරාගත් රටවල් කීපයක වත්මන් කොරෝනා ව්‍යාප්තිය පිළිබඳව අධ්‍යනයක් කළ කැනඩාවේ සිටින ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වගුවක් මගින් පෙන්වා දී ඇත.
මාර්තු 12 වැනි දා යාවත්කාලීන කළ මෙම දත්තවලට අනුව ළඟදී නව ප්‍රභේදයක් බිහි නොවුණහොත් ජූලි - අගෝස්තු වන විට කොරෝනා වසංගතය අවේනික රෝගයක් ලෙස පාලනය කළ හැකි වනු ඇතැයි එමගින් පෙන්වා දී ඇත.
පසුගිය සතිය තුළ ගෝලිය මරණ ප්‍රතිශතය සියයට 15කින් අඩුවී ඇතැයි ද දන්වා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd