
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුව විසින් රට බංකොලොත් කොට දැන් ණයක් ගැනීම ගැන උදම් අනා වැඩක් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ආණ්ඩුව විසින් රටෙි සංචිත බිංදුවට බැස්සවූ අතර ඒ අර්බුදයෙන් ගොඩ එන්න ණයක් ලැබුණ බවත් මේ මුදල දෙන්න පැනවූ කොන්දේසි මොනවා ද කියා නොදන්නා බවත් කිරිඇල්ල මහතා කීය.
පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කොට රටේ අධිකරණය ,ස්වාධීන මැතිවරණ කොමිසම සහ මාධ්‍යවේදීන් මර්දනය කිරීමට ක්‍රියාදාමයක් ආරම්භ කර තිබෙන බවද කිරිඇල්ල මහතා පැවසීය.
විසි එක් වන සංශෝධනයෙන් ලබාගත් ජයග්‍රහණ වලින් අධිකරණයට සහ උසස් නිල තල වලට ස්වාධීනත්වයක් ලැබුණ බවද දැන් ඒ ස්වාධීනත්වය පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කර නැති කරන්න හදන බවද කිරිඇල්ල මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් සුව
නිවන් සුව ලැබේවා .ඇයි ඔයාගේ දුව ජොබ් දුන්නේ ගෙදරින් ගෙනාපු සල්ලි වලින්ද ලොක්කා?
බයියන්ට කොහෙද මේව තේරෙන්නෙ.
මුන් ඉස්සර එකට එකතුවෙලා කෙලල දැන් එනව සුදනො වෙන්න
බංකොලොත් සෙට් එකේ ඔයත් ඉන්නවා .අහසින් පහත් උනා වගේ කතාව
ලංකාවට බලපා තියෙන ශාප අතර තවත් එක ශාපයක්.නම කිරිඇල්ල කියලා තිබ්බ පලියට මෙයා හිතන්නේ මෙයා එහෙම.කෙනක් කියලාඕන ගොනෙක්ට නම් එහෙම හිතන්න පූලුවන්.හරිම සුදනා මෙයා.
අද ඔයාලට නිකම් සුදනෝ වෙන්න බැහැ. 2015 සිට 2019 දක්වා රට කඩා වැටීම තමයි සියල්ලටම මුල. සංවර්ධන වේගය සියයට 6 සිට සියයට 2 දක්වා අඩු වුණා 2019 වෙනකොට. ඩොලර් බිලියන 12ක ණය අරගෙනත් රටට කරපු කිසිම දෙයක් නැහැ ඒ අවුරුදු 5දී. අඩුම තරමේ නුවර අධිවේගී මාර්ගයෙන් කාලක් නිමා කළාද? ඒකෙන් සියලු දෙනාම ගසා කෑවා. තව වරාය විකුණලත් ඩොලර් බිලියනයක් ගත්තා. ඒ වුණාට අද සුදනලා වගේ කතාව.
ණය? හන්තාන ඉඩම්, මාධ්‍යම අධිවේගෙට ගත්තුව තමයි උදම් අනාගෙන කන්න තියෙන්නේ.
මෙයත් හොඳයි කතා කර කර ඉන්න.
නිවන් සුව නම් ලැබෙන්නේ නෑ... අපායේ සුව නම් ලැබෙයි.
රටම බන්කොලොත් වෙන තැනට වැඩ සිද්ද කෙරුවේ දූෂිත පවුල් පාලනේ . බලයේ හිටපු කාලේ . පවුලේ උන් එකාට එකා තරගෙට කෙරුවේ මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ. උන්ගේ බොරු සෝබන වැඩවලට නිකරුනේ මහජන මුදල් කන්දරාවක් කාබාසිනියා කරපු එක. .නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරපු කාලකන්නි බලලෝබි,දූෂිත දේසපාලුවෝ .ආසියාවේ ආශ්චර්යය පෙන්වපු හැටි අපූරුයි .
මේ රට මේතැනට පත්කරපු ගොඩේ හිටපු එක්කෙනෙක් තමයි මෙයත් දැන් බොරැවට කිඹුල් කදූලු හලනව