(සුජිත් හේවාජුලිගේ)
බැකෝ ඇතුළු යන්ත්‍රවල දැඩි හිඟය හේතුවෙන් ආපදා ප්‍රදේශවල පස් කඳු, ගස් කඳන් සහ වෙනත් බාධක ඉවත් කිරීමට බාධා මතුව ඇතැයි වාර්තාවේ.
මේ කටයුතු සඳහා පළාත් පාලන ආයතන වල එවැනි වාහන බොහොමයක් පාවිච්චියට ගෙන ඇති නමුත් ව්‍යසනය විශාල හෙයින් ඒවා ප්‍රමාණවත් නොවන තත්ත්වයක් පවතින බව ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ හේතුවෙන් බැකෝ යන්ත්‍ර පිටපළාත්වලින්ද අදාළ ප්‍රදේශවලට රැගෙන ඒමට සිදුව ඇති බව දැනගන්නට ඇත. ආපදා පවතින සමහර ප්‍රදේශවලට මෙම රටවලට ගමන් ගමන් කිරීමේදී දුෂ්කරතා පැන නැගී ඇති බව වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැකෝ සමන්ගෙන්ඇහැව්වේ නැද්ද
රත්නපුර පතල් වල තියෙනවා ඇති තරමට බැකෝ .මැණික් මුදලාලිලා දෙනවනම් ප්‍රශ්නේ විසදෙයි.