
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මහජන ආරක්ෂාව සඳහා රට පුරා ත්‍රිවිධ හමුදා කැඳවීමට විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇත.
ඔහු මෙම ආඥාව නිකුත් කර ඇත්තේ 40 වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව යැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
376
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
223
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1016
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රට පුරා ත්‍රිවිධ හමුදාව කැඳවීමට ජනපතිගෙන් ආඥාවක්
ML0024DF0000655 Tuesday, 03 June 2025 10:11 AM
ජනාධිපතිට වඩා අපේ ත්‍රිවිධ හමුදාව අපිට විශ්වාසයි . අරගලය වෙලාවේත් ඔවුන් අපිව ආරක්ෂා කළා. ඒ නිසා ත්‍රිවිධ හමුදාව කැඳවීම හොඳ තීරණයක්
ලුම්බිණි Tuesday, 03 June 2025 10:29 AM
වරින් වර කිසිම හේතුවක් නොදක්වා ත්‍රිවිධ හමුදාව කැඳවන්නේ ඇයි?
C.K.Lankaputhra Tuesday, 03 June 2025 01:06 PM
මොකද ඒක අපෙන් අහන්නේ? අහන්නකෝ ජනාධිපති තුමාට කතා කරලා අහන්නකෝ ලුම්බිනි මහත්තයෝ. අපියැ හදිසි නීතිය දාන්නේ?
Jagath Tuesday, 03 June 2025 01:12 PM
ජනාධිපති සොල්දාදුවන් කැඳවයි ලෙස විය යුතුයි
Gamini Tuesday, 03 June 2025 04:09 PM
රට පුරා සොල්දාදුවෝ කැඳවයි
Pushpadewa Wednesday, 11 June 2025 10:12 AM
හොඳ වැඩක්...