
රට පුරා අද (04) දිනයේදීත් ආණ්ඩුවට විරෝධය දක්වමින් උද්ඝෝෂණ රැසක් පැවැත්වේ.
ඇදිරිනීතිය පනවා තිබූ දිනයන්හිදීද දහවල් සහ රාත්‍රි කාලයේදී ජනතාව මහමඟට බැස සිය විරෝධය පෑහ.
අද දිනයේ රටපුරා ජනතාව සිය විරෝධය දක්වන අයුරු මෙම ඡායාරූපවලින් දැක්වෙයි .
(ඡායාරූප: ළහිරු හර්ෂණ)



කොළඹ ජාතික රෝහල ඉදිරිපිට
(ඡායාරූප: ශාන්ත රත්නායක)



රාගම නගර මධ්‍යයේ
(ඡායාරූප: විමුක්ති එස්. රොද්‍රිගූ)



(ඡායාරූප: ශාන්ත රත්නායක)

(ඡායාරූප: ගයාන් අමරසේකර)






බණ්ඩාරවෙල නගරයේ බස් නැවතුම
(ඡායාරූප: සමන් පාලිත නානායක්කාර)

බේරුවල ගාලුපාරේ මස්සල හංදිය
(ඡායාරූප: තුසිත කුමාර ද සිල්වා)

කුරුවිට
(ඡායාරූප: අජිත් ලාල් ශාන්ත)

(ඡායාරූප: තිලකරත්න දිසානායක)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd