IMG-LOGO

2024 මැයි මස 19 වන ඉරිදා


රටේ ජනගහනය අඩුවෙලා

(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකාවේ ජනගහනය එක් ලක්ෂ හතළිස් හතර දහසකින් පමණ පහළ ගොස් ඇතැයි මහ බැංකු වාර්තාවක සඳහන් වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ලංකාදීපයට පැවසීය.

වසර දහයකින් පසු ජනගහනය ඍණ වර්ධනයක් පෙන්වූ පළමු අවස්ථාව මෙය බව ඔහු සඳහන් කළේය.

ජනගහනය එසේ පහළ යෑමේ ප්‍රතිශතය සියයට දශම බිංදුවයි හයකි.

මේ අනුව කාන්තා ජනගහනය හැත්තෑ දහසකින්ද පිරිමි ජනගහනය හැත්තෑ හතර දහසකින්ද අඩුවී ඇත.

මේ අතර පසුගිය වසරේදී උපත් ප්‍රමාණය ඊට කලින් වසරට සාපේක්ෂව 27421කින් පහළ ගොස් ඇතැයි පවසන මහාචාර්යවරයා මරණ සංඛ්‍යාවද 1447කින් වැඩි වී ඇතැයි ප්‍රකාශ කළේය.

එම වැඩිවීම ප්‍රතිශතයක් ලෙස සියයට අටකි.

රටේ විවාහ සංඛ්‍යාවද 19784කින් පහළ ගොස් ඇතැයි එම මහ බැංකු වාර්තාවේ සඳහන්වේ.

 



අදහස් (15)

රටේ ජනගහනය අඩුවෙලා

Kamal Saturday, 04 May 2024 11:06 AM

මහබැංකු වාර්තාවල තියෙන දේ කියන්නේ...!

:       1       18

අරවින්ද මොනරවිල Saturday, 04 May 2024 11:52 AM

වාර්තා විග්‍රහ කෙරුවාම රාජපක්ෂ වික්‍රමසිංහ කෙරුවාව හෙලි වෙනවාට බයද?

:       15       28

Bamunuarachchi Sunday, 05 May 2024 01:07 AM

මේ හාදයාට රාජපක්ෂ භීතිකාවක්‌ තිබෙන්නේ? බුරිය වටේ ඉන්ජෙක්ෂන් ගහල හරියන්නේ නැහැ. ඔලුව එම්ආර්අයි එකට‍ යවන්න වෙනවා.

:       0       0

අරවින්ද මොනරවිල Saturday, 04 May 2024 11:50 AM

සිංහල ජාතියට නොකා නොබී හරි ඉන්න තැනක් හදා ගන්න රාජපක්ෂ කල්ලියට බලයට ගෙනාවා. අන්තිමට ඔවුන් සිංහල ජාතිය වඳ වෙන තැනට වැඩ කළා...

:       6       31

සමන් Saturday, 04 May 2024 11:51 AM

ජීවන වියදම් වැඩි, රට දාලා යන එක තමයි ප්‍රයිමරි ටාගට් එක වෙලා තියෙන්නේ...!

:       3       22

B Amarasinghe Saturday, 04 May 2024 11:55 AM

සිංහල, දෙමළ මුස්ලිම් වගේ විස්තර වශයෙන් කිව්වා නම් තව වටිනවා...!

:       23       22

Rifan Saturday, 04 May 2024 12:02 PM

ඔන්න ශ්‍රී ලාංකීය ජාතියක් ලෙස අප සිටින තැන සහ අපට අත්වෙමින් තිබෙන ඉරණම...! 

:       9       24

සිල්වා Saturday, 04 May 2024 12:27 PM

දුරාචාරය වැඩිවන තරමටම ජනගහනය අඩුවෙනවා. මේකයි බටහිර රටවල සිදුවෙලා තියෙන්නේ...

:       18       11

මහසෙන් Saturday, 04 May 2024 12:31 PM

රට අතහැර යන විදියට ඔයින් නතර වුනොත් ලොකු දෙයක් !

:       2       17

DM Saturday, 04 May 2024 01:17 PM

JVP එකේ මැයි දිනේට ගිහිල්ලා

:       7       17

Soma dubayi Saturday, 04 May 2024 03:18 PM

අපේ පොහොට්ටුවේ ආන්ඩුවක් ආවාම ආයේ ජනගහනය වැඩිවේවි...!

:       13       10

නුවන් කුමාර Sunday, 05 May 2024 06:56 AM

ඒ වුණාට සමහරක් අය බලාගෙන ඉන්නේ මාලිමාව ජයග්‍රහණය කරාවි කියලනේ... ඉතින් ඒකේ විධායක සභික නලීන් හේවගේ නැමැත්තා එයාගේ කථාවේදි ඇඟෙව්වේ ඔවුන්ගේ බහට අවනත නොවන අයට මරණය කියලා නේද? කොහොමත් 71 කාලයේ කතාවක් තිබුණා වයසක ජනගහනය නිසා සංවර්ධන කටයුතු කරන්න අමාරුයි... එනිසා 60ට වැඩි ඔක්කෝමලා මරන්න ඕනෑ කියලා... ඉතින් එහෙම නම් උන්දැලාට පාලනය ලැබුණොත් ජනගහනය කොහොම හරි අඩුවෙනවා. චීන්නු කෝවිඩ් බෙදාහැරීම කලේත් ඒකට නිසා ලංකාවේ එහෙම නොවෙයි කියලා හිතෙන්නේ නැහැ...

:       0       0

Abdul Rahman Saturday, 04 May 2024 09:23 PM

හේතු:- ආර්ථික ප්‍රශ්ණ හමුවේ එක් යුවලක් තනි දරුවකු පමණක් බිහි කිරීම, දික්කසාද වැඩිවීම, තරුණයින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම, බොහෝ සෙයින් වැඩිවීම LGBTQ ප්‍රජාව තරමක් දුරට වැඩි වීමක් පෙන්නුම් කිරීම තවත් අවුරුදු 20කින් තරුණ ප්‍රජාව 50% කින් පමණ අඩුවීමක් පෙන්නුම් කරයි...

:       0       0

Nihal Saturday, 04 May 2024 10:37 PM

සමහර ගම්මාන, නගර තියෙනවා කලින් විදියටම එක පවුලේ 7,8 10 ඉන්නවා පාරක යන්න බෑ ජනයා, තවත් ගම්මාන තියෙනවා පාරක් අහගන්න එකෙක් ගෙදර නෑ ,දෙන්නා වැඩට ගිහින් දරුවා පාසලේ.

:       0       1

M.Dharmasiri Sunday, 05 May 2024 12:50 PM

මහාචාර්යවරයා මාධ්‍යවේදියෙකු වීමට වඩා වැදගත් දෙයක් නොවන බව පෙනෙන්නට තිබුණි!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

තරුණයා දැරියකගේ දිවි බේරයි
2024 මැයි මස 18 1406 1

කලවාන කුකුළේ ගංගාවට පැන්නේ යැයි කියන දැරියක් එම ප්‍රදේශයේ තරුණයකු ගඟට පැන දිවි බේර ගෙන ඇති බව කලවාන පොලිසිය පැවසීය .


’යුද්ධයෙන් පීඩා විඳි සියල්ලනට එංගලන්තයේ සහාය’- කැමරන්
2024 මැයි මස 18 1476 5

ශ්‍රි ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වී වසර 15ක් ගෙවී ඇතත් එම ගැටුම් වලින් මියගිය සහ අතුරුදහන්වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් අදටත් තම ආදරණීයයන්ට සිදුව


ඇල්ල- වැල්ලවාය පාර අදත් වහයි
2024 මැයි මස 18 271 0

ඇල්ල වැල්ලවාය මාර්ගයට කරදගොල්ල මලිතගොල්ල ප්‍රදේශයේදී මාර්ගයට රොම්මඩ සහිත ජලය ගලා ඒම තවදුරටත් පවතින බැවින් අද (18) රාත්‍රි 8.00 සිට හෙට උදෑසන 6.00 දක්වා මාර්


ට්‍රාන්ස්ෆෝමරයක් අසල නාඳුනන සිරුරක
2024 මැයි මස 18 1152 2

ගම්පහ ,ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය සොයාගෙන ඇත.


පැවැත්වෙන මැතිවරණය ගැන උදයංග කියයි
2024 මැයි මස 18 3186 12

ස්ථීරයෙන්ම එන්නේ ජනාධිපතිවරණය නොව මහ මැතිවරණය බවත් ලබන 14 හෝ 15 පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවන බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරත


ආර්ථික පරිවර්තන පනත ගැසට්ටුව නිකුත් වෙයි
2024 මැයි මස 18 484 1

ආර්ථිකයේ පරිවර්තනයක් වෙනුවෙන් විධිවිධාන සැලසෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කෙරිණ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 790 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2342 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2009 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site