
(අංජුල මහික වීරරත්න)
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදල සඳහා ඉන්ද්‍රා ට්‍රේඩර්ස් (පුද්) සමාගම රුපියල් කෝටි 10ක මූල්‍යමය පරිත්‍යාගයක් කළේය.
ඊට අදාළ චෙක්පත ඉන්ද්‍රා ට්‍රේඩර්ස් නිර්මාතෘ/සභාපති ඉන්ද්‍රා සිල්වා මහතා විසින් අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිරිනමනු ලැබීය.
Indra Traders (Pvt) Ltdහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන රුශන්ක සිල්වා, හෂින්ද්‍ර සිල්වා, සාමාන්‍යාධිකාරී සචිනි සිල්වා යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමෝම රට නැවත ගොඩගන්න උත්සාහ කරනකොට විපක්ෂය රට අගාධයට ගන්න අනාවැකි කියන්නේ මොළේ අමාරුවක්ද?
යහපත් මිනිසුන් හිඟ නැත.