නාලක සංජීව දහනායක
එක්සත් ජාතික පක්ෂයට සහය දක්වනවා යැයි කියනු ලබන සුළු ජාතික දේශපාලන පක්ෂ තමන් සමඟ ද සාකච්ඡා කර ඇති එවැනි නව රජයක් පිහිටුවීමට අවශ්‍ය මන්ත්‍රීධූර සංඛ්‍යාව පිළිබඳව කිසිඳු ගැටලූවක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා අද (28) පැවසීය.
එහෙත් පෙර පැවති ආණ්ඩුවලින් සිදුවූ වැරදි අඩුපාඩු නව රජය තුළින් ද සිදුවීමට ඉඩ දිය නොහැකි බැවන් නව රජය පිහිටුවීම ඉතාම කල්පනාවෙන් සිදුකළ යුතුව ඇතැයිද මන්ත්‍රීවරයා කීය.
පුංචිබොරැල්ල, නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේ දී අද (28) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මහත්තයා මුළු ජීවිතේටම ඇදබෑවේ අමු කෙබර... සුලලිත ශෝබන කතා. ඉතින් කොහොමැයි මේ කතාව විශ්වාස කරන්නේ?
කවුරු කොහොම එකතුවුනත් ඒ ජනතා ශුභසිද්ධිය සඳහා නොවන වග ඔහෙලගේ ඉතිහාසය අපට ඔප්පු කරලා හමාරයි.. කටේ නරිවාදම් පමණයි..
මේ මනුස්සය හැමදාම කලේ ඩබල් සෙල්ලම් දාන එක විතරයි. මාලිගා වගේ ගෙවල් අපේ සල්ලි වලින් හදාගෙන හොර රැල පිස්සු නටනවා.
කොයි ආණ්ඩුව වුනත් මෙවැනි අවස්ථාවාදී දෙපැත් නයින්වනම් කිට්ටු කරගත්තොත් විනාශයි තමා.
සු ගාලා ඉන්නවා ඇති....
සුළු ජාතික පක්ෂද? මන්ත්‍රීලා නැද්ද?