
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
බඩු මිල ඉහළ ගොස් ඇති හෙයින් රාජ්‍ය සේවකයන් සඳහා ජීවන වියදම් දීමනාවක් කෙටි කලකට හෝ ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අසංක නවරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය.
ඔහු මෙසේ පැවසුවේ අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට සහභාගි වෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මන්ත්‍රී තුමා හැමදාම ඡන්ද බලාගෙන දීල දීලා තමයි මේ රට මේ තත්වෙට ඇවිත් තියෙන්නේ... දෙනවා හැබැයි කිසිම කෙනෙක් අනිත් පැත්තට රටට දෙයක් කරන්නේ නැහැ. මිනිස්සුත් රටට දෙයක් වෙන වැඩක් කරන්න ඕනේ... විශේෂයෙන් රාජ්‍ය සේවයේ වැඩක් කරගන්න ගියම පුද්ගලික අංශයේ මිනිස්සු දවසේ වැඩේට දවස් 5-10ක් යනවා.. මාස ගණන් ගාටනවා. එහෙම වූ නිසා රටෙන් එළියට ගිය ආයෝජන ප්‍රමාණය සහ එයින් රටට ලැබෙන්න තිබුණු ආදායම අතිමහත්... කොරියාවෙන්වත් ඉගෙන ගන්න... රටේ මිනිස්සු නිෂ්පාදනයට යොදවන්න. කොමිස් ගහලා කරන මජර වැඩ නවත්වන්න.. ආයෝජකයින්ට නිවැරදි විදියට සලකලා අපනයනයට අවශ්‍ය ආයෝජන ගෙන්වාගන්න.. රාජ්‍ය සේවය අවම මට්ටමෙන් උපරිම කාර්යක්ෂමතාවෙන් වැඩ කරවන්න.. නැතිනම් මේ වගේ කතා කියකියා ඉඳලා රට තවත් වලපල්ලට යවන්න... රටේ ඉන්න මහා එවුන්ගේ ඉඳලා හැමෝටම තේරෙන්න ඕනේ අපි මේ යන කම්මැලි, නිකන් ඉඳලා කන ක්‍රමේ වෙනස් කළේ නැතිනම් මේ රට විකුණන්න වෙනවා. ඒකට පක්ෂ විපක්ෂ හැමෝම එකතු වෙලා පොදු ප්රතිපත්තියකට එන්න ඕනේ. එහෙම කරන්න තරම් උනන්දුවක් තියෙන හරක් පට්ටියක් අපිට නැහැ.. එකම හරක් 225 කැරකි කැරකී ඉන්නවා. හරක් ටික හරියට හිටියොත් එතැනින් පල්ලෙහාට හදන්න ලේසියි.
රජයේ සේවකයෝ... රජයේ සේවකයෝ... මොකක්ද මේ පිස්සුව? රටේ මිලියන 22ක ජනගහණයම රජයේ සේවකයින්ද? හැම පඩි වැඩි වීමක්ම, හැම ප්‍රතිලාභයක්ම රජයේ සේවකයින්ට විතරයි...!!! රජයේ සේවකයින්ගෙන් බහුතරය සුදු අලි. බොහොම ටික දෙනෙක්ගෙන් විතරයි ගෙවන පඩියට හරි හමන් වැඩක් කෙරෙන්නේ... වැඩි හරිය පින්පඩි කාරයින්....
ඇයි ප්‍රයිවට් අය ඔටුවොද?
පින්බත් කකා ගෙදර ඉන්නවටද? ගෙවල්වල ඉන්න අයට වවාගෙන කන්න පුළුවන් නේද? පුද්ගලික අංශය සැමදාම වැඩ කළා. ඔවුන්ට දුන්න සහන මොනවාද?
එතකොට බඩු මිල ඉහළ ගිය එක දැනෙන්නේ රාජ්‍ය සේවකයින්ට පමණද? අනික් පුරවැසියන්ට කිරියෙන් පැණියෙන් ඉතිරෙනවා ඇති...
රාජ්‍ය සේවකයන්ට අමාරු ඇති. ඒත්, මේ රටේ කිසිදු හව් හරණක් නොමැති, කාගේත් අවධානයට ලක් නොවෙන අන්ත අසරණ දුගී මිනිසුන් සිටිනවා. ලොක් ඩවුන් කාලේ රජයේ සේවකයන් නිවෙස්වල සිටියදී වැටුප් ලැබුවා. ඒත්, කිසිදු හව් හාරණක් නැති පෙරකී අන්ත අසරණ දුගී මිනිසුන් දරුවන් වෙනුවෙන් යමක් කරන්න. ඔවුනුත් මේ රටේ ජනතාව. ඔවුන් ගැනද කතා කිරීමට පියවර ගැනීම වැදගත්.
මන්ත්‍රීකම නැතුව හිස් අතින් ගෙදර යන්නද හදන්නෙ 2015 දී තිබුන වැටුප් දහදාහකින් කිව්වට දෙගුණයක් තරමට වැඩිකලා. නමුත් සියයට අනූවකට වඩා රාජ්‍ය සේවකයින් එම රජය පරාජයට පත්කලා. එනිසා ඔබටත් එහෙම වෙන්න පුළුවන් කල්පනාකාරීව වැඩ කරන්න.
මොලයක් නෑ. පෞගලික අංශයේ වැඩ කරපු සමහර අයට ලැබුන 25000 යේ පඩියවත්, රස්සාවවත් නැහැ.
මොන ලෝකෙක ඉන්න මනුස්සයෙක්ද මේ?
රජයේ සේවකයින්ට මාසික වැටුපක් ඇත. ඔවුන්ට දීමනා වැඩි කිරීම නොව කළයුත්තේ... සමස්ත ජනතාව වෙනුවෙන් ජීවන බර අඩුකිරීම පිණිස කෙටි කලකට හෝ බදුබර අඩුකරමින් සහන සැලසීමයි...
රාජ්‍ය සේවයේ වැඩිපුරම ඉන්නේ අයිස් ගහන අය. ඒක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...
මෙන්න මේ හාදයාගේ මොලේ ගලවලා ගන්න බලන්න විකෘතිවෙලා තිබෙන්නේ පණුවෝ ගහලා නිසාද කියලා බලන්න...