
(යොහාන් භාසුර)
අයවැය යෝජනා 2025 අනුව රාජ්‍ය සේවක වැටුප් සංශෝධන ඇතුළත් චක්‍රලේඛය නිකුත් කර තිබේ.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ආලෝක බණ්ඩාර මහතාගේ අස්සනින් යුතුව අමාත්‍යංශ ලේකම්වරු, පළාත් ප්‍රධාන ලේකම්වරු සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත එම චක්‍රලේඛය නිකුත් කර ඇත.
රාජ්‍ය සේවක වැටුප් සංශෝධන චක්‍රලේඛය පිටු 186 කින් යුත් අතර රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ වෙබ් අඩවියට පිවිස චක්‍රලේඛය භාගත කරගත හැකිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd