(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රාජ්‍ය සේවා කොමිෂන් සභාවට යැවූ වැදගත් ලිපියකට මාස එකහමාරකින් පිළිතුරක් ලැබී නැතැයි සභානායක අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (10 )පැවසීය.
රාජ්‍ය සේවා කොමිෂන් සභාවට වැඩ වැඩි නිසා එහි වැඩ වෙනත් අයට පවරන්නැයි ඉල්ලීමක් කළ අමාත්‍යවරයා ලිපියට උත්තරයක් නොලැබීම හේතුවෙන් විදුහල්පතිවරුන් පත්කර ගැනීමට නොහැකිව ඇතැයි සඳහන් කළේය.
ප්‍රේමජයන්ත මහතා මෙසේ පැවසුවේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදයේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමාට විශේෂ අත්දැකීමක් වුණාට රජයේ සේවකයින්ට මෙන්ම මහජනතාවට නම් මේක සාමාන්‍ය සිද්ධියක්. ඇත්තටම පුවත්පතේ මේ ඉඩ පුරවන්න වැදගත් වෙනත් වාර්තාවක් තිබුණේම නැද්ද?