IMG-LOGO

රජය ව්‍යාපාර වැඩවලින් ඉවත් වෙයි

(සුජිත් හේවාජුලිගේ )

රාජ්‍ය ව්‍යාපාර කිරීමෙන්  සම්පූර්ණයෙන්ම ඉවත්වීමට තීරණය කර ඇත.

රජය ව්‍යාපාර කිරීමෙන්  සම්පූර්ණයෙන්ම ඉවත්වී නියාමනය  පමණක් කරන බව  මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

රජයේ ආර්ථික ප්‍රතිපත්ති මූලිකවම ඉදිරි අනාගතයේ දී පෞද්ගලික ක්ෂේත්‍රයේ මත රඳා පවතිනු ඇති බවත් රජය හුදෙක් නියාමන අධිකාරියක් වශයෙන් පමණක් ඉදිරියේදී  කටයුතු කරනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

මේ අතර ශ්‍රී ලංකාව ආර්ථික ස්ථායිකරණයේ  සැලකිය යුතු වර්ධනයක් ළඟා කරගෙන ඇති බව පැවසූ  රාජ්‍ය අමාත්‍යවරයා රජයේ  ණය ප්‍රතිව්‍යුහගතකරණය මේ වසර අග භාගයේදී  අවසන් කිරීමට අපේක්ෂා කරන බවද ප්‍රකාශ කළේය.



අදහස් (9)

රජය ව්‍යාපාර වැඩවලින් ඉවත් වෙයි

NDF Leader Sunday, 17 September 2023 02:38 PM

රජය පමණක් නොව සියළු මන්ත්‍රීවරුන් හා ඔවුන්ගේ ළඟ ඥාතීන් ද ව්‍යාපාර වැඩ නොකළ යුතුයි. රැකියාවක්, කඩයක්, නිෂ්පාදනයක් හෝ වගාවක් කළාට කමක් නැත...

:       1       27

චන්දන Sunday, 17 September 2023 05:21 PM

ආණ්ඩුව ත් අවශ්‍ය වෙන එකක් නැහැ . පුද්ගලික අංශයේ අයට පුළුවන් හොඳින් රට ගෙනියන්න . 225 ඉන්න කම් රටට සෙතක් නැහැ .

:       0       0

Bandula Sunday, 17 September 2023 05:22 PM

රජය ව්‍යාපාර වැඩවලින් ඉවත් වෙලා බදු අදායමින් පමණක් යැපෙනවා කියන්නේ මින් ඉදිරියට සියළු දේ පුද්ගලික අංශයට බාර දී මුදල් අයකරනවා කින එකයි

:       0       0

Kumara Sunday, 17 September 2023 05:25 PM

ව්‍යාපාර වලින් විතරක් නෙමෙයි තොපේ පවුල් පිටින්ම මේ ලෝකෙන් නැතිවෙලා පලයව් .

:       0       0

Nimal Sunday, 17 September 2023 07:10 PM

මේ කට්ටිය නියමෙටම නියාමනය කරයි.

:       1       9

ranjith Sunday, 17 September 2023 08:10 PM

ඔක්කොම ටික විකුණා දාන්න තව පොතක් 69 ලක්ෂයක් අරන් ජනතාවටත් රටටත් කෙලින්න තමා යන්නේ

:       0       0

පැරකුම් Sunday, 17 September 2023 08:23 PM

පමා වී හෝ ගනුලැබූ ඉතාමත්ම කාලෝචිත තීරණයක්. ඒත් අපේ රටේ මෙය ක්‍රියාත්මක කිරීමට එරෙහි බලවේග යටපත් කිරීමට රජයට හැකි වුවහොත් එය පුදුමයක් වනු ඇත.

:       0       1

Sampath Abeygunasekara Sunday, 17 September 2023 09:30 PM

නියාමනයෙනුත් අයින් වෙන්න. ඒ වගේම සේවාවන් ගැන ක්‍රියාත්මක වෙන්න.

:       0       0

සල්ලි Monday, 18 September 2023 08:06 AM

හොරකම් කළ සල්ලිවලින් ව්‍යාපාර ටික ගත්තාම ලාබේ එයාලාට. කලු සල්ලිත් සුදු වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 974 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site