ප්‍රධාන රාජ්‍ය මාධ්‍ය ආයතනයනවලට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් වැඩ බලන සභාපතිවරුන් පත් කරනු ලැබ ඇත.
නීතිඥ සරත් කෝන්ගහගේ මහතා- වැඩබලන සභාපති -ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව
ආචාර්ය සෝමරත්න දිසානායක මහතා - වැඩබලන සභාපති- ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව
වසන්ත ප්‍රිය රාමනායක මහතා - වැඩබලන සභාපති- සි/ස එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුමින්ද සිල්වා එලියට ... තංගල්ලේ ස්ත්‍රී දුෂක සම්පත් එලියට .. ගලබොඩ හිමි එලියට .. නඩුවලට පටලවුණු චුදිතයන් සිවිල් සේවයට පීඩිත ජනතාව මේවා බල බලා පටි තද කරගෙන සුසුම් හෙලමින් ඉන්න වෙලා ........
වැඩ බලන ජනාධිපති කෙනෙක් පත් කරලා ඔබතුමා චුත උනොත් රටට කරන ලොකු සේවයක් !!!!!!
මේ හැම කෙනෙකුගේම අතීත වාර්තාවන් හොඳ නැහැ. වෙන පුද්ගලයින් හොයා ගන්නම නැද්ද?
අර කිව්වත් වගේ තරුණ නායකයෙක් හිටියෙම නැද්ද මේ තනතුරු බාරදෙන්න?