(අජනත් කුමාර අගලකඩ)
රජ්‍ය ඇමැතිවරුන් ද ජනාධිපති මන්දිරයේ දි අද සවස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග කියයි.
හිටපු රජ්‍ය ඇමැතිවරුන්ට අමතර නවක ඇමතිවරුන් පිරිසක් ද දිවුරුම්දීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොල්ලෝ ඉතින් හිටු කියලා දිවුරනවා. මේ අය පත් කරපු මහජනයා පෝලිම්වල දිවුරනවා.
දැන් කලින් ඉවත් වෙච්ච ඇමති/ නියෝජ්‍ය ඇමති වරුන්ගේ වාහන ගෙවල් නැවත බාරදුන්නාද? එහෙම කරලා නැත්නම් දැන් බර දෙගුණ වෙනවා නේද? කලින් පිරිසයි, අලුත් පිරිසයි දෙගොල්ලොම නඩත්තු කරන්න වෙන්නේ මහජනතාවට නේද ?
මේ වගේ වෙලාවක ඔවුන් මොනවා කරන්නද? අවශ්‍ය අවම ඇමති ගණනක්...!
මොලේ කළඳක්වත් තියෙනවද? මිනිස්සුන්ට ඔය ඇමැතිලා ඕනෑ නෑ. කවුරුවත් එපා. විශේෂයෙන් රාජපක්ෂලා. පව් නොදී සේරම අයින් වෙන්න.