(නිමන්ති රණසිංහ)
තම නිවසින් අත්අඩංගුවට ගත් තැටිවල තිබූ හඬපට මාධ්‍ය මගින් ප්‍රචාරය වීමෙන් තමන් අගතියට පත්ව ඇතැයි සඳහන් කරමින් හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා නුගේගොඩ මහේස්ත්‍රාත් යූ.කේ.පැල්පොල මහතා ඉදිරියේ අද (8) මෝසමක් ගොනු කර ඇත.
එහිදී මෙම සිද්ධියට අදාළව කරුණු ඉදිරිපත් කිරිම සඳහා ලබන 17 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස ද මහේස්ත්‍රාත්වරයා කොළඹ අපරාධ කොට්ඨාසයට නොතීසි නිකුත් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැජ්ජයිද..? යහපාලනයේ රෙදි ගැලවිලා වැටෙනකොට ඒ රජයේ සිටි අගමැති සහ ජනාධිපති ප්රමුඛ ඇමතිලා සහ අනෙක් පිරිස අපේ රට ඔවුන්ට පිස්සු කෙලින්න දීපු රටක් කියලා හිතාගෙන කරපු නින්දිත වැඩ හෙලිවෙනකොට තමුන්ලාට ලැජ්ජා වුණාට අපිට අප්පිරියයි..
කොහොමහරි යහපාලනයට වඩා මේ පාලනයේ පොලීසිය බලු උනා එච්චරයි උනේ.
ජනතාව දැනගැනීම ඉතාම හොඳ දෙයක්... නැත්නම් ඔව්වා වසන්වෙලා යනවා. නැත්නම් ඩීල්වලින් වසන් කරලා දානවා. මෙය පොලීසියට දෙන්නට පෙර එව්වා තියෙන තැන් හා ඒවායේ පිටපත් කර පිටට ලබාදුන්නේ කවුද..? යන්න සොයා බැලීම වටිනවා. ඔබෙ ගෙදරට අැවිත් ඔව්වා අරන්ගියේ හැමදේම තහවුරු කරගෙන බව අමතක කරන්න එපා. පොලිසියට ලැබීමට පෙර එ්වායේ පිටපත් අන් අයට පත්වී අවසන්...
මේක අලුත් දෙයක් නෙවෙයි. 1977න් පස්සේ මේ රටේ පත්වුණු හැම රජයක්ම මේ දේවල් කරලා තියෙනවා. නමුත් මෙතන තියන ප්රශ්නය රන්ජන් ඒ දේවල් කතා කරලා රෙකොර්ඩ් කරලා CD වල දාලා තියාගන්න තරම් ළදරුවෙක් වෙච්ච එකයි. මෝඩ කමද එහෙමත් නැත්නම් පණ්ඩිත කමද කියන්න අපිටනම් තේරෙන්නේ නැහැ. කොහොම වුනත් මෙච්චරකල්මේ රටේ මිනිස්සු හිතාගෙන හිටියේ රන්ජන් කියන්නේ කෙලින් කතාකරන වරදක් දැක්කොත් වරදට විරුද්ද වෙන මානව හිතවාදී චරිතයක් කියලා නමුත් දැන් බලාගෙන ගියහම රංජන්නුත් හොද මනුස්සයෙක් නෙවෙයි. මේ රට ආයෙත් හදන්න නම් අගහරු ලෝකෙන් තමයි පාලකයෝ එන්න ඕනේ මේ රටේ අයටනම් කවදාවත්ම මේ රට හදන්න බැහැ.
අපේ සමහර මිනිස්සුන්ගේ ගුණමකුකම කොච්චරද කියලා මේ සිද්ධියෙන් එළියට අාවා. යහපාලනයේ අනිත් ඇමැතිවරු ඩීල්ගෙන හොරු රකිද්දී මේ මනුස්සයා විතරයි මෙහෙම හරි ගේම් දීලා හොරුන්ගේ විස්තර එළියට අරගෙන දඬුවම් දෙන්න උත්සාහයක් වත් කළේ. ඒ ගැන අද කවුරුවත් කතාකරන්නේ නැහැ. අම්ම අප්පාගේ සොහාන් හදන්න සල්ලි ගසා කාපු අය සුද්දවන්තයින් කරගෙන කට්ටිය දඟලනවා. කුඩු කාරයෙක් එළියට ගන්න රෙදි නැතුව කඩේයනවා. ඔක්කොම ඔය සුද්දවන්තයින් 224 අර ලක්ෂ 69 එකතුවෙලා මඩගහන රන්ජා කොච්චර හොඳයිද කියලා ඔයාලට අනිත් අය ගියදාට.... අවුරුදු 70ක් මේ වගේ නාට්‍යවලට අන්දලා අපේ මිනිස්සු ආණ්ඩු මාරුකළා. අද මොකද්ද රටේ තත්වේ...? වැදගත් එක මිනිහෙක් රටේ ඉතුරුවෙලා ඉන්නවද? බහුතරය රට හැර ගිහින් මේ නරි නාටක නිසා. අප්පිරියයි..
ලංකා අධිකරණය නම් ඉවරයි.
මොහු තනිවනු ඇත.. කොහොමත් ඔහොම හැම කෝල් එකක්ම රෙකෝර්ඩ් කරන්නේ මානසික කේස් තමයි. මුලින් අපිත් හිතුවේ බොරු වෙන්න ඇති කියලා... බලන් ගියාම මිනිහගේම ඒවා තමයි. ඔහු බොහෝදුරට මේවා පාවිච්චි කරමින් ඉහළ තනතුරුවල සිටි අයගෙන් වැඩකරගන්න ඇති. ඒකනේ ශානීලා කුස්සියේ වැඩ කරන්නන් කිව්වේ... හැබැයි ආණ්ඩුව නාට්‍යය පෙන්නලා පචවෙලා හිටිපු වෙලාවේ මේ කොටසින් තමයි ගොඩ ආවේ...
ශානිද උපදෙස් දුන්නේ? ගොන් වැඩකරලා මුළු යූඑන්පීයම කෑවා..!
කවුරු කවුරුත් මීට වඩා පරිස්සමෙන් තම අදහස් උදහස් පළකළොත් මීට වඩා හොඳයි. පහුගිය දවස්වල මෙරට සිද්ධවුණු සිදුවීම් කීපයක සබැඳියාවක් ඇතැයි සිතමි. පාස්කු ප්‍රහාරය, සී.අයි.ඩී. සිදුවීම, සුවිස් තානාපති කාර්යාලයේ සිදුවීම හා රන්ජන් රාමනායක සිදුවීම... මෙම සිදුවීම් මාලාව හුදෙක් දේශපාලුවන්ගේ වැඩ කියා අහක නොදැමිය යුතුයි. මේවා පිටුපස යම්කිසි අදෘශ්‍යමාන බලවේගයන් ක්‍රියාත්මක වන හැඩයි. විශේෂයෙන්ම අපේ රටේ පිහිටීම අනුව ගෝලීය වශයෙන් ඉතාම වැදගත් ස්ථානයක්. අප සියලුදෙනාටම පැය පහක් හයක් වැනි කෙටි කාලයක් තුළ විවිධ දේශගුණික තත්වයන්ගේ රසවිඳීමට පුළුවන් සේම, ගෝලීය වශයෙන්ද විවිධ ආර්ථික හා විවිධ සංග්‍රාමීය තත්වයන්ටද අප රට තුළ සිට මුහුණදීමේ හැකියාවද අතිශයෙන්ම වැදගත්. වැඩිදුරට මෙම කරුණු කාරණා ගැන හොඳින් කරුණු අවබෝධ කරගෙන දේශපාලු අනන්තයන් ගැන පමණක් නොසිතා තම ක්‍රියාකලාපයන් සිදුකළහොත් අනාගත පරපුරක් කියා දෙයක් ඉතුරු වේවි...!!!
මාර ස්වාධීන අධිකරණය
මල්ලි මට ලැජ්ජාවේ බැහැ මල්ලී.
රැගුවත් වීරයාසේ සැමවිට මම දැන් බලු වීලා... පටිගතකල සේරම වක්කඩේ තිබ්බාසේ දියවිලා...
මොන මොසම්ද ? කතා පට අල්ලන්න පොලිස්සිය ඉස්සල්ලාම කියෙව්වෙත් ඔහෙගෙන් ඉල්ලාගත්ත හඬපටද? අන්න ඒ වගේ අනික් ඒවත් පිට වෙලා.
ඇඟේ තරමට මොළේ වැඩිලා නැත. මිනිහාට තේරුණේ නැහැ ලොක්කා මෙයාව මුරුන්ගා අත්තේ තියලා "පාවිච්චි" කළා කියලා. ඕස්ට්‍රේලියාවේ පට්ටියකට හොඳ පට්ටි ගොනෙක්.