



සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අද (21) පෙරවරුවේ සුබ මොහොතින් බොරැල්ල සුවසිරිපායේ පිහිටි එම අමාත්‍යංශයේ දී වැඩ බාර ගත්තේය.
මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මැද සුභ නැකතට අනුව අමාත්‍යවරයා රාජකාරී කටයුතු ආරම්භ කළේය.
(ඡායාරූප - ගයාන් අමරසේකර)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මා එන ආත්මයේදී මේ රටේ නොඉපදී දුප්පත් නමුත් වෙනත් යුරෝපියන් රටක ඉපදේවා.
දැන් වෛද්‍ය සංගමය තමන්ගේ වැඩේ පටන්ගනීවී.
එතකොට දැන් කවද්ද අරගොල්ලෝ සදාකාලික වැඩ වර්ජන ආරම්භ කරන්නේ?
කට්ටිය වැඳන් ඉන්නේ කට අරින්නේ නැතුව ඉන්න ලැබේවා කියලද දන්නේ නැහැ..!
මොකද මේ වඳින්නේ? අපේ වැඳිල්ලත් හරියට හෑල්ලු වෙලා. වැඳිල්ල, ඔබතුමා කීම, සර් කීම මේවායේ කිසිම වටිනාකමක් නැත. ඕනෙම හාල්පාරුවෙකුට " ඔබතුමා" කියනවා.
හරියට හරි... එහෙමයි වෙන්න ඕනේ..
මගේ ප්‍රාර්ථනාවත් එ්කයි... හැබැයි ජෝන් වෙන්, නැතිනම් ග්‍රේගරි පෙක්ගේ කාලේ නළුවෙක් වෙලා හොලිවුඩ් වල උපදින්න බලාගෙන තමයි පින් කරන්නේ...