
(විමුක්ති එස් රුද්‍රිගු)
ඇප කොන්දේසි කඩකර ඇති බව පැමිණිල්ල ඉදිරිපත්කළ කරුණුවලින් තහවුරු වුවත් සමාජගතවීමට තවත් එක් අවස්ථාවක් ලබා දෙන බවත් නැවත වතාවක් අසභ්‍ය සහ අශෝභන වචන භාවිත කළහොත් ඇප අවලංගු කර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරන බවත් කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය රාජාංගණයේ සද්ධාරතන හිමියන්ට දැඩිව අවවාද කළාය.
මාස දෙකක අධීක්ෂණ කාලයක් රාජාංගණයේ සද්ධාරතන හිමියන්ට ලබාදෙන බව මහේස්ත්‍රාත් ලංකාපුර මෙනවිය පැවැසුවාය.
ඒ කාලය තුළදී අසභ්‍ය සහ අශෝභන වචන භාවිත කරනවාද යන වග සඳහන් කරමින් වැඩිදුර වාර්තාවක් අධිකරණයේ ගොනුකරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.
2025 නොවැම්බර් මස 04
763
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2406
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රාජාංගන හිමිට දැඩි අවවාද
Mangala Dissanayake Thursday, 03 April 2025 08:33 AM
මේ හාමුදුරුවෝ බන කියන්නෙම නැද්ද ?
යෝගා Thursday, 03 April 2025 10:28 AM
දැන් හිමි අහිමි වෙලා.
අරවින්ද මොණරවිල Thursday, 03 April 2025 11:38 AM
සිවුරේ ගෞරවය ආරක්ෂා කරගෙන ඉන්න බැරි නම්, අදාල නිකායේ නායක හාමුදුරුවන් තීරණයක් ගත යුතුයි.
අංලුපිහාප Thursday, 03 April 2025 12:32 PM
හාමුදුරැවනේ ඔබ වහන්සේ පවසන දේවල වල බොහෝ දුරට සත්‍යතාවයක් තියෙනවා. නමුත් ඒව කියන්න ඕන පිළිවෙලක් තියෙනවා. වචන භාවිතා කරන්න /ඒන බොහොම පුවේශමෙන්. හමුදුරැවන්ගේ කිසිම සංවර භාවයක් නැහැ. ඒ නිසා දැන්වත් ගරැ විසිසුරැතුමිය කියූ දේවල අනුව හැදෙන්න බලන්න. නැත්නම් මුලු ජීවිතේම වන්දි ගෙවන්න වේවි. හාමුදුරැවෝ හැසිරෙන්නේ මොඩයෙක් විලසයි.හුමුදරැවො කියන ගොඩක් දේවල් බොහෝ දෙනෙක් දන්නවා. නමුත් මොනව කරන්නද.මේ රටේ මොලයක් ඇතිව ඉපදිමක් පවක් කියල හිනෙව. වහල්ලු වගේ තමයි ඉන්න ඕන.
hemantha Thursday, 03 April 2025 06:15 PM
මාස දෙකෙන් පස්සේ මොනවා කියයිද දන්නේ නැහැ.