IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


“රාජකීය ඉතිහාසය’’ ජනපතිට

(අංජුල මහික වීරරත්න)

“රීඩ් මාවතේ සියවස් සැමරුම” කොළඹ රාජකීය විද්‍යාලයීය සඟරාව (The Royal College Magazine “Celebrating 100 Years at Reid Avenue)  පළමු පිටපත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

සඟරාවේ කර්තෘ චතිල් එස්. ධර්මවර්ධන සිසුවා විසින් එය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වු අතර විදුහල්පති තිලක් වත්තුහේවා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විදුහල්පති එල්.ඩබ්.කේ. සිල්වා, සහකාර විදුහල්පති එම්.ඒ.එම්.රියාස්, රාජකීය විද්‍යාලයීය සංගමයේ ලේකම් අරුණ සමරජීව, පාසල් සංවර්ධන සමිතියේ ලේකම් ඩබ්.වී.එන්.බී.වේරගොඩ, ප්‍රධාන ශිෂ්‍ය නායක ඩබ්.ඒ.එස්.එස්.වනසිංහ  ඇතුඵ පිරිසක් එම අවස්ථාවට සහභාගී වූහ.

කොළඹ රාජකීය විද්‍යාලය රීඩ් මාවතේ ස්ථාපිත කර ගත වු වසර සියයක කාල පරිච්ඡේදය ඇතුලත  පාසලේ ඉතිහාසය, කලාව, සංස්කෘතිය සහ විශිෂ්ටත්වය මෙන්ම විද්‍යාලයේ ආරම්භය, විකාශය සහ සම්ප්‍රදායන් පිළිබඳව මෙම සඟරාවෙහි කරුණු ඇතුළත් කර තිබෙන අතර එදා මෙදා තුර කොළඹ රාජකීය විද්‍යාලයෙන් බිහි වූ දේශපාලන නායකයන්, විද්වතුන් ඇතුළු විශිෂ්ටයන්  පිළිබඳව ද තොරතුරු අන්තර්ගතය.



අදහස් (3)

“රාජකීය ඉතිහාසය’’ ජනපතිට

Perera Wednesday, 03 July 2024 11:48 PM

ඉස්සර අග්‍රගණයේ විශිෂ්ඨ පාසලක් වූ රාජකීය විද්‍යාලය දැන් කුරුඳුවත්ත මහා විද්‍යාලය බවට පත්වෙලා.

:       0       0

චන්දිම Thursday, 04 July 2024 12:34 AM

ආ කොහෙද ඉස්කෝලෙක ළමයි වගයක් ඇහුවලු නේද අර උද්ගෝෂණය කරන ගුරුවරුන්ට විනය ගැන කියාදෙන්නද කියලා?

:       1       0

Chandima Thursday, 04 July 2024 04:46 PM

ඒ පොතේ රනිල්ගේ නම දාලා තියෙන්නෙත් පාසල බිහිකරපු විශිෂ්ඨයෙක් විදිහටද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site