(ඉන්දිකා රාමනායක)
රාගම ප්‍රදේශයේදී මීට සුළු මොහොතකට පෙර සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා කුලියට වාහන ලබාදෙන ආයතනයකට අයත් වාහනයක් රාගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට ලබාදීමට පැමිණ සිටියදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බව පොලිසිය කියයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ මත්තේගොඩ පදිංචි ෂේන් තිලකරත්න නැමැති 30 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ මෙන්න වෙඩි තියා ගන්න ඒවත් දැන් අහන්න ලැබෙනවා නේ...
අවුරුදු 5ක් පාතාලයට යහතින් වැඩෙන්න ඉඩ දීපු අයගෙන් තමයි අහන්න ඕනේ..