
(ඩයනා උදයංගනී)
ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනී මල්ලිකා පිලපිටිය මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
1936 ඔක්තෝබර් මස 04වැනි දින හගුරන්කෙත ග්‍රාමයේදී උපත ලැබූ ඩේසි අයිරින් මල්ලිකා පිලපිටිය මියයන විට 86 වැනි වියෙහි පසුවූවාය.
ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් මහතා අධ්‍යක්ෂණය කළ "රේඛාව" සිනමාපටය සඳහා ද රංගනයෙන් දායකවූ ඇය "ගොළු හදවත" ටෙලිනාට්‍යය සදහාද රංගනයෙන් දායක වූවාය.
ඇය රංගන ශිල්පී රොෂාන් පිලපිටිය මහතාගේ මෑණියන් ද වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෑණියනි, පැතුවා වූ බෝධියෙන් නිවන් සුව සාදනීය වෙත්වා...!!!
නිවන් සුව ලැබේවා...!
ඔබතුමියට නිවන් සුව ප්‍රාර්ථනා කරමි...!
ඔබතුමිය තම මව්බිම වෙනුවෙන් කළ සේවයට හිසනමා ගෞරව කරන අතර අජරාමර උතුම් වූ නිවන් සම්පත්තිය ලැබේවා කියා පතමි.
නිවන් සුව සාධනීය වෙත්වා...!!!