
(යොහාන් භාසුර)
අසනීප නිවාඩු වාර්තා කරමින් රේගු වෘත්තීය සමිති සන්ධානය ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය වහාම අත්හිටුවූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය.
ජනාධිපතිවරයා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මැදිහත්වීමෙන් රේගු ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනය එම තීරණයට එළඹි බවත් ඒ අනුව රේගු කටයුතු සාමාන්‍ය පරිදි රේගු කටයුතු ක්‍රියාත්මක කරන බවත් සීවලී අරුක්ගොඩ මහතා වැඩි දුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd