(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පුද්ගලයන් සංචාරක වීසා වලින් විදේශයන්ට යවා ඒ සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කිරීම පැහැර හැරි විදේශ රැකියා නියෝජිත ආයතන 400ක හිමිකරුවන්ගේ බලපත්‍ර තහනම් කර ඇතැයි කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
එසේම ඩොලර් නැතුව උණ්ඩියල් ආකාරයෙන් කමිෂන් මුදල් ගෙන ආ තවත් විදේශ රැකියා නියෝජිත ආයතන රැසක්ද තාවකාලිකව තහනම් කළ බව ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසූවේ කම්කරු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ දීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ මිනිස්සු දහස් ගාණක් කටාර් ක්‍රීඩාංගණය හදන්න ගිහින් මැරිලා කියන එක ඇත්තද? තවත් ලාංකිකයන් අනාරක්ෂිත කම්කරු රැකියාවලට යවනවාද?
පෝලන්ත වගේ රටකට රැකියාවන් යන්න කිසිම ක්‍රමවෙදයක් නැ බෙරැ කතා විතරයි.