
(අංජුල මහික වීරරත්න)
පරිසර සහ වනජීවී කැබිනට් අමාත්‍යවරයකු මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වූ රුක්මන් සේනානායක මහතා අභාවප්‍රාප්ත විය.
ඔහු ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී. එස් සේනානායකගේ මහතාගේ මුණුපුරෙකි.
මියයන විට 76 වන වියෙහි විසූ රුක්මන් සේනානායක මහතා මුලින්ම පාර්ලිමේන්තුවට පිවිසුණේ 1973 වසරේ දීය.
රුක්මන් සේනානායක මහතා කලක් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස ද කටයුතු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් සැප ලැබේවා. සිරිකොතේ හිටපු අලියා වෙනුවට හිස් ගෑස් සිලින්ඩරයක් දෙස බලාගෙන මිය යාම ඔබතුමාගේ අභාග්‍යයකි.
1973... සිංහල අවුරුදු දවසේ බත් දුන් පියාගේ අභාවයෙන් පස්සේ එතුමාගේ මල්ලිගේ පුතා රුක්මන් සේනානායක දැදිගම මන්ත්‍රී බවට පත්වුණා.. ඩඩ්ලි මැතිතුමා එතුමාට ලැබුණු විපක්ෂයේ නායක තනතුර ඒ වනවිට ජේආර්ට දීලා තිබුණා. ඉතින් ඔය වෙලාවේ රුක්මන් මන්ත්‍රීතුමා පක්ෂයේ නායකත්වයට උත්සාහ ගත්තා කියලා හිතෙනවා.. ඒ නිසා ඔහුව පක්ෂයෙන් නෙරපා හරින්න ජේ.ආර් කාලයේ කටයුතු යෙදුණා. ඉතින් සීයාගෙන් පස්සේ, මහප්පාගෙන් පස්සේ ඔහුට නායක වෙන්න බැරිවුණා. එතුමන්ට අජරාමර නිවන්සැප ලැබේවා..!
සාමයේ සැතපේවා...!