
(විමුක්ති එස් රුද්‍රිගු- රොයිටර්)
අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර රූ රැජිනක් සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක ඉහළ මහළින් පැන දිවි නසාගෙන ඇති බව වාර්තා වේ.
30 හැවිරිදි චෙස්ලී ක්‍රිස්ට් නමැති ඇය මහල් 60 ක් ඇති එම නිවාස සංකීරණයේ 9 වැනි මහලේ ජීවත් වූ තැනැත්තියකි .ඇය 2002 වසරේ මිසිස් නෝර්ත් කැරොලයිනා සුරූපිනිය ලෙස කිරුළු පැලඳී අයෙකි .එමෙන්ම ඇය වෘත්තිය නීතිඥවරියකි .
ක්‍ර්‍රිිස්ට් ගේ සිරුර උදෑසන 7.15 ට පමණ නිවාස සංකීරණය අසල පිහිටි මං තීරුවක තිබියදී හමුවී ඇති අතර ඊට පෙර ඇය එම ගොඩනැගිල්ලේ 29වැනි මහලේ සිටින අයුරු සමහරු දැක තිබේ.
ඇයගේ මරණය සම්බන්ධයෙන් නිව්යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ එය දිවි නසාගැනීමක් බවය.
ක්‍රිස්ට් සිය දේපල මවට පවරමින් ලිපියක් ලියා තබා දිවිනසාගෙන ඇති අතර, එම ලිපියේ මෙසේ සියදිවි නසා ගැනීමට හේතුවක් සදහන් කර නොමැති බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි .
”අද දින ඔබට සාමය සහ නිදහස ගෙනෙනු ඇත,” යනුවෙන් ඇය විසින් සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවෙහි සඳහන් කර ඇත්තේ මියයෑමට සුළු මොහොතකට පෙරය.
2025 නොවැම්බර් මස 04
585
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2277
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රූ රැජිනක් 9 වැනි මහලෙන් පැන දිවි නසාගනී
Praba Monday, 31 January 2022 05:28 PM
බොහෝවිට සියදිවි නසාගැනීමට හේතු වන්නේ විෂාදය හෝ වැඩිපුර මධ්‍යසාර භාවිතයයි. ගැටලුවක් ඇතිනම් උදව් ලබාගත යුතුයි. මානසික රෝග හා ගැටළු තව දුරටත් සමාජ අපවාදයට ලක්වන කරුණක් නොවේ... ඒවා තවත් සුවකළ හැකි රෝග තත්වයන් පමණයි...