
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
නැවත ලංකාව කිසි දිනක බංකළොත් භාවයට පත්වීමට ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
"ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ පැය තුනක විවාදයක් තිබුණා.එහිදී අත්පත් කරගත් ප්‍රගතිය පිළිබඳව මෙහිදී හෙළිදරව් වුණා.
2028 වන විට අපට ණය ගෙවීමට සිදුවන බවත් ඒ නිසා නැවත බංකොල්ලොත් වන බවත් මතයක් තිබෙනවා.මතක තබා ගන්න. 2028 දී තිබෙන්නේ අපේ ආණ්ඩුව.ඒ වගේම මේ රට යළි කිසිදු දිනක අනාගතයේදී 2022-23 වගේ තත්ත්වයක් යළි ඇතිවීමට ඉඩ දෙන්නේ නැහැ.
2028 වන විට ඩොලර් බිලියන 15.1ක විදෙස් සංචිත ඇති කිරිගැනීමේ බලාපොරොත්තුවෙන් අප වැඩ කරනවා" යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රන්වල නැතත් අනුර ශුවර් .අපි සහයෝගය දෙනවා අනුර සහෝදරයට හැමදාම
ණය ගෙවන්න පටන් ගත්තාම ආයේ බංකොලොත් වෙනවා කියලා කවුදෝ කිව්වා තමයි දැන් ටික කාලයකට කලින්...!
වඳුරු හමුදාව යයි ගැරහූ ඉන්දියන් හමුදාවෙන් සැලියුට් ගහ ගන්න අතරේ රනිල් කපපු පාරේ උජාරුවට යන ගමන් කයිවාරුත් ගහන හැටි! ලැජ්ජා නැතිකම කය්යනායක කමටත් වැඩ ලොකුයි වශයෙන් උපහරණය දැන් වෙනස් වී ඇත්තේ එනිසා විය යුතුයි...
ඔබ හාල් මාෆියාවට යට වුනා. ඔබ අසමත්.
බල්ලො බුරයි. ඒ බල්ලන්ගෙ හැටි. මෙතනම පේනවා නේද? ඒත් බුරන හැම බල්ලටම ගලක් ගහන්න නතර වුනොත් යන ගමන එක දිගට යන්න බැරි වෙනවා. ජනපති ඔය බලු බිරිලිවලට නතර නොවී, ගල් ගහන්නත් පමා නොවී යන ඒ ගමන ගැන මාර සතුටුයි. ආඩම්බරයි.
වැඩිම් ශබ්ද දාන කුකුලාට වෙන දේ දන්නවැයි?
දුන්නු අපේ වටින ඡන්දෙට අගය එකතු කරමින් සිටින ජනපතිට ජය. රටට ජය.
කතා නම් තියෙනව ආයෙ ලොවෙත් නැති වෙන්න. ඒත් ඇවිත් තාම කරපු දෙයක් නෑනේ ඔබතුමා. වාහන ආනයනය, උපයන විට බදු අඩු කරන එක රනිල් කතා කරලා සැලසුම් කරලා ගියපුවානේ. කෝ ඔහේලා අලුතින් දෙයක් කරා? ආචාර්යතුමා නා ගත් එක, හාල් පොල් සුලභ කරපුව ඇරෙන්න වෙන දෙයක්?
ඔවු ඒ සහතිකය LTTE ඩයස්පෝරා එක අපිට දුන්නා…
මේවා තමයි ඉතින් බේගල්...