IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


යෙහෙළියගේ රන්මාලය කඩා පැන යද්දී මිතුරිය සොරා සමග පොර බදලා

(බී.ජී චතුරංග)

අනුරාධපුර නගරයේ පැවැති අමතර පන්තියකට සහභාගී වි සිටි සිසුවියක විවේක  කාලයේ දී,  කුබිච්චන්කුලම වැව අසලට ගොස් සෙල්ෆි ඡායාරූප ගනිද්දී අය ගෙල බැඳි  රන් මාලය කඩා ගෙන යද්දී ඇයේ යෙහෙළිය එම සොරා සමග පොරබදා ඇති අතර ඒ අවස්ථාවේ කොල්ලකරුගේ ජංගම දුරකතනය වැටි තිබියෙදී සොයාගෙන ඇත.  

ගලෙන්බිඳුණු වැව ප්‍රදේශයේ සිට අනුරාධපුර නගරයට පැමිණි උසස් පෙළ සිසුවියක  ගෙල බැඳි රුපියල් 70,000ක් පමණ රන් මාලය කඩා ගෙන ඇතැයි පොලිසිය පවසයි.

යෙහෙළියගේ රන් මාලය කඩා ගෙන දිව යද්දී, ඇගේ මිතුරිය දිව ගොස් එම සොරා සමග පොර බැඳීමේ දී එම සොරාගේ ජංගම දුරකථනය බිම වැටී තිබී හමුවූ ඇති බවත්, පොලිසිය සඳහන් කළේය.

පොලීසියට ලැබුණු ජංගම දුරකතනය ඔස්සේ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.



අදහස් (4)

යෙහෙළියගේ රන්මාලය කඩා පැන යද්දී මිතුරිය සොරා සමග පොර බදලා

යෝගා Monday, 31 January 2022 05:28 PM

රන් මාල බැඳගෙන ටියුෂන් යනවද මෝඩ ළමයිනේ?

:       0       0

ඩී කේ Monday, 31 January 2022 05:37 PM

නියම කෙල්ලෙක්නේ. හොඳ යාලුවෙක්...

:       0       52

SAMAN KUMARA Monday, 31 January 2022 06:15 PM

සුපිරි යාලුවෙක්... පිරිමිත් අහක බලන් ඉන්න කාලයක... මේ වගේ දිරිය දියණියක් කළ වීර වැඩක්.. මුළු රටටම ආදර්ශයකි..

:       1       48

මෝ Tuesday, 01 February 2022 12:25 AM

කොල්ලන්ට අහුවෙලා කාමරවලට ලගින්න යන කේල්ලන්ට හොද ආදර්ශයක්.හැම තරුනියක්ම මෙවන් දිරිය,කතුන් වේ හොරුන්ට තක්කඩින්ට පාඩම් ඉගැන්විය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 22 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 123 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 927 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site