
උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි වත්කම් සන්තකයේ තබා ගත්තේ යැයි මුදල් විසුද්ධිකරණය පනත යටතේ චෝදනා ලද යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරේස්ට් විත්තිකරුවන්ට අධි චෝදනාපත්‍ර භාරදීම කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා ඉදිරියේ අද සිදු කළේය.
නීතිපතිවරයා ගොනුකළ නඩුවක් ප්‍රකාරව විත්තිකරුවන් අධිකරණය පෙනී සිටීමෙන් පසුව මෙසේ අධි චෝදනාපත්‍ර භාර දුන්නේය.
රුපියල් මිලියන 2 බැගින් වූ ශරීර ඇප මත විත්තිකරුවන් මුදා හරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය .
උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි අන්දමේ රුපියල් මිලියනය පනස් නවයකට අධික මුදලක් අයථා ලෙස උපයා ගතිය යැයි චෝදනා කරමින් මෙම නඩුව ගොනුකොට ඇත.
2025 නොවැම්බර් මස 04
494
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2236
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1674
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යෝෂිතට - ඩේසිට අධි චෝදනා
Perera Thursday, 03 July 2025 06:35 AM
මුන්ට හොරාකන්න නාකි ආච්චිවත් ගාවගත්තු හැතිකර පවුලක්.
Bunny Preena Thursday, 03 July 2025 09:14 AM
සමහර මුනුපුරු මිනිපිරියන් නිසා ආච්චිලාට, සීයලාට කිසිම නිදහසක් නැහැ.