
(රෝෂන් තුෂාර්)
මුදල් විශුද්ධිකරණ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා රුපියල් ලක්ෂ 500 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කළේය.
විදෙස් තහනමක් පැන වූ මහේස්ත්‍රාත්වරයා සැකකරුට සෑම මාස තුනකට සැරයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින්නැයි ද නියෝග කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd