
(රෝෂන් තුෂාර)
නාවික හමුදාවේ ලුතිනන්වරයකු ලෙස කටයුතු කර රටට පාඩුවක් කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යෝෂිත රාජපක්ෂ සැකකරු ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා නියෝග කළේය.
සැකකරුට රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදෙස් ගමන් තහනම් කරන බවට ද නියෝග කළේය.
ඇපකරුවන්ගේ පදිංචියේ සනාථ කරමින් ග්‍රාම සේවා සහතික සහ ආදායම් තිබෙන බවට දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු බවටද නියෝග කළේය.
නිත්‍යානුකූල ක්‍රියාදාම වලින් පරිබාහිරව බ්‍රිතාන්‍යයේ නාවික හමුදා පුහුණුවකට සහභාගි වෙමින් රටට පාඩු කිරීම සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල අල්ලස් කොමිසම මගින් ඉදිරිපත් කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිවි පරදුවට තබා පෙරමුණේ සටන්කළ, හමුදා පුහුණුව ප්‍රථම ස්ථානය ලබා සමත්වී, එංගලන්තයේ පුහුණුවේද ප්‍රථම ස්ථානය ලබා මව්බිමට කීර්තිය අත්කරදී, විදේශ විනිමය ඉපැයීමට මැණික් මලු ගණනින් සැපයූ අපගේ විරුවා රැකගැනීමට පෙරටම එන්න...
කාලකණ්නි අපත පාහර වසල කුහක ජේවිපී ඩෝබිලා ටිකට දැන් සනීපද...? යෝශිතට පිං සිද්ද වෙන්න ලැබුණු බිරියානි එක ඇද බාල චූන් එකේ නිදාගනිල්ලා...
ජෙප්පෝ සැට්ටම්බියන්ට දෙන චූන් එක විනාඩි ගාණක්වත් දිග නැහැ. හරියට ක්ෂණික මෝචනය වගේ. පව් අප්පා.
මීහරක් ටිකට තප්පුලන්න හෙට තව සංදර්ශනයක් දෙන්නම් හොඳේ.
ඉඳිව් තවම මාලිමා පච ගොඩේ අතරමං වෙලා. අබලන් මාලිමාවෙන් පාර හොයාගන්නවත් බැහැ.
හැමදාම මොකක් හරි එකක් කියල කවුරුහරි අත්අඩංගුවට අරන් ඇප දීල එලියට දමනවා , මෙම නඩු ඉවර වෙන්නේ නැහැ කවදාවත් , මෙතන තියන ප්‍රධාන ප්රශ්නය හොරු අල්ලන්න කියල පත්කරගෙන තිබෙන්නේ එම පිලේම සිටපු ප්‍රධාන චරිත දෙකක ලේ නෑයෙක් , අදිකරණ ඇමති හර්ෂණ නානායක්කාරගේ පියා යසපාලිත නානායක්කාර , ඔහුගේ සහෝදරයෝ දෙන්නා තමා , වාසුදේව නානායක්කාර සහ හේම කුමාර නානායක්කාර , බොරු නම් wikepedia වෙබ් අඩවිය බලන්න , මෙහෙම කොහොමද හොරු අල්ලන්නේ ? මේවා ජනතාව මුල කරන බොරු සංදර්ශන පමණි ,
මොහු පමණක් නොවේ , හරි නම් එවකට නාවික හමුදාපතිව අත්අඩංගුවට ගන්න ඕනේ , රජය දේපල අවභාවිත කිරීමේ වරදට
පින් ගොනා