
( ජේ.කේ.එල්.චාමින්ද සහ එස් ගමගේ)
යෞවන සමාජ දේශපාලනිිකරණය කිරීමට විරෝධය පලකරමින් අක්මීමන ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරු අද (05) පෙරවරුවේ ප්‍රාදේශීය සභාව ඉදිරිපිට දී විරෝධතාවයක නිරත වූහ.
විපක්ෂයේ මන්ත්‍රීවරු විවිධ සටන් පාඨ කියමින් පෝස්ටර් හා බැනර් ප්‍රදර්ශනය කරමින් යෞවන සමාජ දේශපාලනය කරණයකිරීමට විරෝධය පලකරනු ලැබීය.
මෙම විරෝධතාවය සඳහා අක්මිමන ප්‍රාදේශීය සභාවේ. සමගි ජන බලවේගය.ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ.එක්සත් ජාතික පක්ෂය.ස්වාධීන කණ්ඩායම් සහ සර්වජන බලය යන පක්ෂවල මන්ත්‍රීවරු එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පට්ට සෙනගක්. ඒ වගේම පට්ට යෞවනයො ටිකක්
හද්ද නාකි සුන්බුන් ටිකක් අප්පා. පවු සජිත් ඔයා.
අර තාරුන්‍යයට හෙටක්,නිල් බලකාය වගේ කෙල්ලො කොල්ලෝ ටික ගොනාට ඇන්ද වීමද ?