IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


යාල බලන්න ගිය මැලේ ජාතිකයා අතුරුදහන්

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

යාල වනෝද්‍යානය නැරඹීමට ගිය මැලේසියානු ජාතික සංචාරකයකු ඊයේ  පස්වරුවේ සිට අතුරුදන්ව ඇති බව කිරින්ද පොලීසිය පවසයි.

මෙම මැලේසියානු ජාතික සංචාරකයා කැබ් රථයකින් රියදුරා ද සමග යාල වනෝද්‍යානය නැරඹීම සඳහා පිටත්ව ගොස් ඇතැයි පොලිසිය කියයි.

මැණික් ගඟ ආසන්නයේදී රථයෙන් බැස මුහුදු ප්‍රදේශයට මොහු පා ගමනින් ගොස් ඇතත්යළිත් නොපැමිණි බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

කිරින්ද පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් සහ යාල පලටුපාන වනජීවි කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් ඒකාබද්ධව අතුරුදන්ව සිටින මෙම සංචාරකයා සොයා සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත,

 



අදහස් (3)

යාල බලන්න ගිය මැලේ ජාතිකයා අතුරුදහන්

පිටිගල මිලානෝ Saturday, 25 February 2023 01:02 PM

අනිවාර්යයෙන්ම කිඹුලෙක්. යාල ඇතුළේ කෑම්පින් කරනකොට හොඳ දැනීමකින් ඉන්න ඕනෑ. දිවියයි, කිඹුලයි නිශ්ශබ්ද මරුවෝ. මමත් කීප විටක් මේ සතුන්ට ඇහැගැහිලා තියෙනවා මහ රෑ...

:       30       7

How come Cab Driver Didnt see Saturday, 25 February 2023 10:05 PM

කැබ් රථයකින් රියදුරා ද සමග යාල වනෝද්‍යානය නැරඹීම සඳහා පිටත්ව ගොස් මැණික් ගඟ ආසන්නයේදී රථයෙන් බැස මුහුදු ප්‍රදේශයට මොහු පා ගමනින් ගොස් ඇතත්යළිත් නොපැමිණි බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

:       0       0

kule Saturday, 25 February 2023 11:21 PM

මාර්ගෝපදේශකයන්ගේ අණට අකීකරු වුණොත් ??

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 218 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site