(අංජුල මහික වීරරත්න)
ගංවතුර, නියඟ සහ වල් අලි උවදුරු නිසා 2024 යල කන්නයේ සිදු වූ වගා හානි සඳහා සියලු වන්දි ජනවාරි 5 වැනිදාට පෙර ගෙවා අවසන් කරන බව කෘෂිකර්ම සහ ගොවි ජන රක්ෂණ මණ්ඩලය පවසයි.
2024 මාර්තු මස සිට ඔක්තෝම්බර් දක්වා විවිධ හේතූන් මත, වී වගාව ඇතුළු අනෙකුත් වගාවන් විනාශ වීමට ලක් වූ අතර නියඟ, ගංවතුර සහ වල් අලි හානි ඊට මූලික වී ඇතැයි හඳුනා ගෙන ඇත.
මේ වන විට ගොවීන් 80% කට ආසන්නප්‍රමාණයකට රුපියල් මිලියන 80 කට ආසන්න වගා හානි වන්දි මුදලක් ගෙවීමට හැකියාව ලැබී ඇතැයි ද ඉතිරි ගොවීන් සියලු දෙනාටම ජනවාරි 5 දින වන විටදී අදාල වන්දි මුදලින් ගෙවීමට කටයුතු කර ඇතැයිද කෘෂිකර්ම සහ ගොවි ජන රක්ෂණ මණ්ඩලය කියයි.
එම වන්දි මුදල සෘජුවම ගොවියාගේ බැංකු ගිණුමට බැර කිරීමට කටයුතු යොදා ඇතැයිද 2024/ 2025 මහ කන්නයට අදාල වන්දි මුදල් පෙබරවාරි මාසයේ මුල වන විට ගෙවීමට කටයුතු යොදා තිබෙන්නේ යැයිද ගොවි ජන රක්ෂණ මණ්ඩලය කියයි.
නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල
පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්
2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල
තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්
ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
යල කන්නයේ වගා හානි වන්දි ජනවාරි 5ට පෙර ගෙවයි