7 මේ යන විදියට රට වැටෙන එක වළක්වන්න බෑ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු
’’ආටෙමිස් 2’’ ගගනගාමීහු අභ්‍යවාකාශයේ සිට මාධ්‍ය අමතති ’’ආටෙමිස් 2’’ මෙහෙයුම අවසන් කර පෘතුවිවියේ වායුගෝලයට ගිනිබෝලයක් වී නැවත ඇතුළුවීමට සූදානම් වන ගගනගාමීහු සිවුදෙනා අභ්‍යවාකාශයේ සිට ප්‍රථම වතාවට මාධ්‍යවේදීන් ඇමැතූහ... 1 hour ago
Y vidya · 1 hour ago අනේ අපට මොකද උනේ? මිනිසෙක් තවත් මිනිසෙක් විශ්වාස නොකරන තැනට වැටුනා. එම නිසා විදේශවලින් පරීක්ෂකයෝ ගෙන්න සිදු උනා, බුද්ධිමතුන් රට හැර ගියා. කොතලාවල සේනානායක වැනි සත්පුරුෂයන්, ආනන්ද මෛත්‍රී වැනි සංඝයා වහන්සේලා අපවත් උනා. කවුරු බලයට ආවත් මිනිසෙක් තවත් මිනිහෙක් විශ්වාස කරන, සමගිය ඇති කරන සමාජයක් ගොඩ නගන්න. මේ දිනවල තරුණ තරුණියන් පිරිසක් පුරන්වී තිබෙන අක්කර 1000 කට වැඩි කුඹුරු යායවල් නැවතත් අස්වැද්දීමට පටන් අරගෙන. එම දරුවෝ දිහා හොඳට ඇස් ඇර බලන්න. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපට මොකද උනේ? මිනිසෙක් තවත් මිනිසෙක් විශ්වාස නොකරන තැනට වැටුනා. එම නිසා විදේශවලින් පරීක්ෂකයෝ ගෙන්න සිදු උනා, බුද්ධිමතුන් රට හැර ගියා. කොතලාවල සේනානායක වැනි සත්පුරුෂයන්, ආනන්ද මෛත්‍රී වැනි සංඝයා වහන්සේලා අපවත් උනා. කවුරු බලයට ආවත් මිනිසෙක් තවත් මිනිහෙක් විශ්වාස කරන, සමගිය ඇති කරන සමාජයක් ගොඩ නගන්න. මේ දිනවල තරුණ තරුණියන් පිරිසක් පුරන්වී තිබෙන අක්කර 1000 කට වැඩි කුඹුරු යායවල් නැවතත් අස්වැද්දීමට පටන් අරගෙන. එම දරුවෝ දිහා හොඳට ඇස් ඇර බලන්න.