
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමේ නියෝජ්‍ය තානාපති ලාර්ස් බ්‍රෙඩල් මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී හමුවී සාකච්ඡා පැවැත්වීය.
පාර්ලිමේන්තු අතර අන්තර් සහයෝගීතාව වර්ධනය කිරීමේ හුවමාරු වැඩසටහනක් සදහා නියෝජ්‍ය තානාපතිවරයා කතානායකවරයාට මෙහිදී ඇරයුමක් කළේය.
එසේම ශ්‍රී ලංකාවේ මෑතකාලීන ප්‍රවණතා මෙන්ම අන්‍යෝන්‍ය සහයෝගීතාව වර්ධනය කර ගැනීමට ඉවහල්වන විවිධ කරුණු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණ.
2025 දෙසැම්බර් මස 18
366
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
222
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1011
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යුරෝපා සංගම් නියෝජිතගෙන් කතානායකට ආරාධනයක්
de silva Thursday, 02 March 2023 01:47 PM
ඔය මනුස්සයා හරියට අර කෝපි කඩේ පොලී මුදලාලි වගේ මහ කපටි මනුස්සයෙක් .ඔය මනුස්සයට අවශ්‍ය ප්‍රජාතන්ත්‍ර වාදයක් නැහැ .ඔය මනුස්සයට ප්‍රජාතන්ත්‍රවාදය ගැන ටියුෂන් දීමෙන් පලක් වෙන්නේ නැහැ
Perera Thursday, 02 March 2023 10:52 PM
දැන් ඉතින් මෙයා තව අපතයින් දහ පහළොස් දෙනෙක්වත් කුදලාගෙන රටේ මුදල් වියදම් කරගෙන යුරෝපයේ සවාරියකට යාවි...