
( ප්‍රදීප් කුමාර)
යාපනය, ඓතිහාසික තිස්ස විහාරය එම ස්ථානයෙන් ඉවත් කරන ලෙස බල කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන්න් ඇතුළු පිරිසක් අද (19) විහාරය ඉදිරිපිට විරෝධයක නිරත වූහ.
එහිදී ඔවුහු සදහන් කර සිටියේ උතුරේ තම නිජභූමිය තුලින් මෙම විහාරය ඉවත් කළ යුතු බවයි.
මෙම අවස්ථාවට කිහිප දෙනකු සම්බන්ධවී සිටි අතර ඔවුහු සෑම පොහොය දිනකම මෙසේ විහාරස්ථානය ඉවත් කරන තුරුම විහාරය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වන බව සදහන් කළහ.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.