











(රොමේෂ් මධුෂංඛ)
තෛපොංගල් උදාවෙන් පසුව පවත්වන වාර්ෂික සරුංගල් සැණකෙළිය යාපනය වැල්වැටිතුරෙයි විග්නේශ්වරා ක්‍රීඩාංගනය ඇතුළු මුහුදු තීරයේදී යාපනය ජනතාවගේ සහභාගීත්වයෙන් මෙවර ද පැවත්වුණි.
කරත්ත, මාළිගා, සත්ත්ව රූප ආදී විවිධ අනුරූ ආකාරයේ ඉතා විශාල ප්‍රමාණයේ සරුංගල් රැසක් සැණකෙළිය වෙනුවෙන් සකස් කර තිබිණ.
වෙහෙසට පත් ගොවි සහ ධීවර ප්‍රාජාගේ විඩාව සංසිඳවා ගැනීමේ අරමුණින් සම්ප්‍රදායක් ලෙස මෙම සරුංගල් සැණකෙලිය පැවැත්වේ.
යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, උතුරු පළාත් අධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍යාංශය ඒකාබද්ධව මෙම සරුංගල් සැණකෙළිය සංවිධානය කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොයි තරම් සුන්දරද මේ දසුන් , එදා මිසයිල රොකට් ඇරපු තරුණයෝ අද සරුංගල් යවනවා ....මිනිස්කමේ අගය සියල්ලෝ තෙරුම්ගනිත්වා
මේක බටහිර කුමන්ත්‍රණයක්.
වි.වර්ණකුලසුරිය ඔබ වැරදියි. මේක මහින්දගේ කුමන්ත්‍රණයක්...බටහිර කියනදේවල් අහන්නේ නැතුව යුද්දේ ඉවර කරන්න කියල අණ දුන්න, දැන් ඒ මිනිස්සු සරුංගල් යවනවා...මේක මහින්දගේ ප්‍රබල කුමන්ත්‍රණයක්.
මහින්ද මහතානනී ඔබ මෙ ජනතාවට සරුංගල් යවන්න තරම් නිදහසක් ලබා දුන්න කියා උන්ටම අමතකයි නේද?
කාටද ආඩම්බර. අලිමංකඩ තිබෙන්නේ පාමන්කඩවත් කිලිනොච්චිය තිබෙන්නේ මැදවච්චියේ නොවන බවවත් ඒ ගොබ්බයින්ට තේරෙනවා ඇති. යාපනයේ සරුංගල් අරින මිනිසුනේ ඔබලාගේ ඔය සතුටේ නිර්මාතෘවරයා සිහිකර පල්ලා!
හරිම සුන්දර දර්ශන කීපයක්.
sumal ඕවා කටින් කීවාට සමහර ගොබ්බ්යින්ට තේරෙන්නේ නැත. හොම්බටම අැනලා කියාදෙන්න ඕනෑ.