IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


යන්ත්‍ර ක්‍රියාකරුගේ හිස යන්ත්‍රයට හිර වේ

(එස්.යූ.ඩබ්ලිව්.කේ ජයවර්ධන)

වේයන්ගොඩ මුද්දරගම කාඩ්බෝඩ් කම්හලක සේවය කරමින් සිටි සේවකයකු එහි යන්ත්‍රයකට හසු වී මියගොස් ඇතැයි පල්ලේවෙල පොලිසිය කියයි.

මියගොස් ඇත්තේ මැදගම්පිටිය නාපලන පාරේ පදිංචි 25 හැවිරිදි කාවින්ද රහුල් නමැති තරුණයෙකි.

යන්ත්‍ර ක්‍රියාකාරු සේවය කරන අතර තුර එම යන්ත්‍රයේ ඇරෙන වැහෙන කොටසට ඔහුගේ හිස හසු වී සිරවීමෙන් තුවා ලබා සිටියදි සෙසු සේවකයන් ඔහු රෝහලට රැගෙන ගොස් ඇත.

ඒ වන විටත් ඔහු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 



අදහස් (1)

යන්ත්‍ර ක්‍රියාකරුගේ හිස යන්ත්‍රයට හිර වේ

ජෙනිටා තිසේරා Friday, 03 March 2023 02:58 PM

දුකයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site