(ඉන්දිකා රාමනායක)
යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (2) වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරේ වැඩ බාරගත්තේය.
බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදී සර්ව ආගමික වතාවත් මැද මෙම වැඩ බාර ගැනීම සිදු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd