IMG-LOGO

යුද හමුදා විශ්‍රාමික නිලධාරීයාට වසර 15ක සිර දඬුවමක්

(මනෝප්‍රිය ගුණසේකර)

ඥාති සහෝදරියගේ බාල වයස්කාර දියණීය දුෂණය කිරීමේ චෝදනාවට වැරදිකරු වූ යුද හමුදා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරියකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා වසර 15ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.
වසර 24කට ඉහත කළ වරද සඳහා නියම කළ සිරදඬුවමට අමතරව අතවරයට ලක් වු බාල වයස්කාර දියණීයට රුපියල් ලක්ෂ 2 1/2ක වන්දි මුදලක් ගෙවීමටද විත්තිකරුට නියම කළ විනිසුරුවරයා රුපියල් 25000/-ක දඩයකටද ඔහු යටත් කළේය”
2009 අගෝසතු පළමුවැනිදාත් 31 වැනිදාත් අතර කාලය තුළ කාලය තුළ සිය ඥති සහෝදරියගේ වයස අවුරුදු 16 ට අඩු බාල වයස්කාර දියණීය දුෂණය කළ බවට විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා නඩු පවරා තිබිණී”
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගය අවසානයේදී විත්තිකරුට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා අදාළ චෝදනාවන්ට ඔහු වරදකරු බවට තීරණය කළේය”
 



අදහස් (5)

යුද හමුදා විශ්‍රාමික නිලධාරීයාට වසර 15ක සිර දඬුවමක්

abaran Tuesday, 26 September 2023 03:23 PM

ඉතාම සතුටුදායක ආරංචියක් . අපේ රටේ හමුදාවල හා පොලිසියේ අයගෙන් බහුතරක් ඔය රජෙ බදුමුදලින් දෙන කෝට් බෑය දාගත්තහම අමුතු උණකින් පෙළෙනවා . දැන් කෝට් බෑයත් නැහැ . බලුවෙලා හිරේ තපිනවා . මේවා දැකලවත් දැනට සේවයේ ඉන්න අය හැදෙනවානම් හොඳයි .

:       5       31

ravin Tuesday, 26 September 2023 03:31 PM

බරපතල වරදක වරදකරුවකු නේද ?ඇයි මේ නම ගම ආදිය පලනොකරන්නේ ?ධනයද ?බලයද ?මෙම තැනැත්තා සාමාන්‍ය සෙබලෙක්නම් ?දුප්පත් පුද්ගලයෙක් නම් ?

:       3       28

kotiyaa Tuesday, 26 September 2023 03:39 PM

යකෝ අවුරුදු 24ක් ගියාද ඕක හොයාගන්න. කෙල්ලට දැන් අවුරුදු 33ක්.

:       0       36

පැරකුම්Tuesday, 26 September 2023 05:43 PM

kotiyaa කොහොමද වයස හොයාගත්තෙ? මට පේන විදිහට kotiyaa වැඩි විස්තර දන්න පාටයි.

:       0       0

ප්‍රැන්සිස්කු Wednesday, 27 September 2023 10:19 AM

මේවා ගැන අහද්දී සිතෙන දේවල් ෆෝන් එකේ කොටන්න බැහැ

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 94 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1018 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site