IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


යතුරුපැදි අනතුරකින් සිසුවා මරුට

(එම් .සුසිල් ප්‍රියන්ත)

ගාලු පාරේ බලපිටිය වැල්ලවත්ත ප්‍රදේශයේදි අද (2 ) යතුරු පැදියක් පාරෙන් ඉවතට පැන තාප්පයක ගැටී සිදු වූ අනතුරින්  16 හැවිරිදි පාසල් ශිෂ්‍යකු මියගොස් ඇතැයි අම්බලන්ගොඩ පොලීසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ බලපිටිය මොහොට්ටිවත්ත ප්‍රදේශයේ පදිංචි සෙල්ලා හන්දි පසිදු ලක්ෂිත ස්ටැන්ලි නමැති පාසල් ශිෂයෙකි.

යතුරු පැදිය පදවා ඇත්තේද මේ ශිෂ්‍යා බවත් ඔහු පමණක් යතුරු පැදියෙන් එමින් සිටියදි මේ අනතුර සිදුව ඇති බවත් පොලීසිය කියයි.

 අනතුරින් මිය ගිය ශිෂ්‍යා පදවාගෙන ගොස් ඇත්තේ ඔහුගේ මිතුරකුගේ යතුරු පැදියක් බවත් රිය පැදවීමට බලපත්‍රයක් නැති මේ පාසල් ශිෂ්‍යාට යතුරු පැදිය දුන් අයට ඒ සම්බන්ධයෙන් නඩු පවරන බව අම්බලන්ගොඩ පොලීසියේ රථ වාහන අංශයේ නිලධාරියෙකු කීවේය. 



අදහස් (0)

යතුරුපැදි අනතුරකින් සිසුවා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 162 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 785 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site