IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


යතුරු පැදිකරුට පහරදුන්නැයි සැරයන්ට වන්දි ගෙවන්න වෙයි

(රන්ජන් කටුගම්පොළ)

බීමත්ව හෙල්මටයක්ද නොපැළඳ යතුරුපැදියක් පදවන ලදැයි චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන සිහි නැතුව ඇඳ වැටෙනතුරු හෙල්මටයෙන් පහරදීමෙන් කළුතර පොලිසියේ සැරයන්වරයකු පාසල් තණනිලි කළමනාකරුවකුගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස කළුතර පොලිසියේ සැරයන්වරයාටද රුපියල් 30000/-ක් වන්දියක් සහ රුපියල් 25000/-ක නඩු ගාස්තු ගෙවන ලෙස රජයට අද (08) නියෝග කළේය.

පාසල් තණනිලි කළමනාකරුවකු වු කළුතර පදිංචි මනෝජ් ශමික මහතාගේ මුලික අයිතිවාසිකම් කඩ කිරීම සම්බන්ධයෙන් මෙලෙස වන්දි ගෙවීමට නියම වුයේ කළුතර පොලිසියේ සැරයන් සමන්ත තුෂාර් මහතාට සහ රජයටය.

කළුතර ප්‍රදේශයේ පදිංචි මනෝජ් ශමික මහතා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් එලෙස නියම කළේය.

 



අදහස් (0)

යතුරු පැදිකරුට පහරදුන්නැයි සැරයන්ට වන්දි ගෙවන්න වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 234 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 70 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 769 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site