(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නියමිත ක්‍රමවේදයට පටහැනිව යතුරුපැදි පැවරුම් පොත් විවිධ පුද්ගලයන්ට මුදලට ලබාදුන් බව කියන මෝටරථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලිපිකාරිනියකෙ අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
එම දෙපාර්තමේන්තුවේ පරිගණකයකට හොර රහසේ ඇතුළු වූ මෙම ලිපිකාරිනිය යතුරුපැදි පැවරුම් පොත් තුනක් විවිධ පුද්ගලයන්ට ලබා දී ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලිපිකාරිනිය විතරක් මදෑ. ඉහළම නිලධාරීන් පටන් කා.ක.ස. දක්වා වැඩි හරියක් ඉන්නේ ජරාව නොහොත් පගාව ගන්න අය...
ඔව්නෙ. ඒක නම් ඇත්ත මමත් ඔය කාර්යාලයේ වැඩකළා. කෙරෙන වැඩ නිසාම මම ඔතැනින් අයින්වෙලා වෙන දෙපාර්තමේන්තුවකට ගියා. මම සතුටු වුණා. ගෝඨාභය මහත්තයා ආවාම ඔය නරක වැඩ තුරන්වෙයි කියලා... මට පෙනෙන්නේ සක්කරයාටවත් බෑ වගෙයි...