යුක්රේන් ජාත්‍යන්තර ගුවන් සේවයට අයත් මගීන් 180ක් රැගත් බොයිං 737 වර්ගයේ ගුවන් යානයක් අනතුරට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
යානය ඉරානයේ ඉමාම් කෙමෙයිනි ගුවන් තොටුපළින් ගුවන් ගතවී ඇති අතර තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අනතුර සිදුවී ඇතැයි සඳහන් වේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd