IMG-LOGO

යකඩ බැරලයෙන් දිය නාද්දී අකුණු සැරින් මරුට

(ඉන්දිකා රාමනායක)

යකඩ බැරලයක දිය නාමින් සිටි පුද්ගලයකු  අකුණු අකුණු සැර වැදී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ කලවාන පෑබොටුව ප්‍රදේශයේ පදිංචි (42) පදිංචි පුද්ගලයෙකි.

අකුණු සහ වැස්ස පවතින අතරතුර මෙම පුද්ගලයා යකඩ බැරල් එකකින් දියනාමින් සිටියදී අකුණු සැර වැදී ඇති කලවාන රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව පොලීසිය පවසයි.

සිද්ධියෙන් මිය මියගිය අයගේ බිරිඳ ද තුවාල ලබා රත්නපුර මහ රෝහලට ඇතුළත් කර ඇති බව ද පොලිසිය සඳහන් කරයි

 



අදහස් (5)

යකඩ බැරලයෙන් දිය නාද්දී අකුණු සැරින් මරුට

Bacilona Sunday, 26 February 2023 09:19 AM

අකුණු ගහනකොට අය්න් වෙන්න දන්නේ නැද්ද. අනික අකුණු වැදිලා මැරෙන්න හොඳනැතිලු. ඔබ‍ට නිවන්සුව පතමු.

:       8       3

පැරකුම්Sunday, 26 February 2023 10:02 AM

අකුණ කියන්නේ දුරතියා එනවා දැකලා අයින් වෙන්න පුළුවන් එකක් නොවන බව දන්නේ නැද්ද? අකුණු වැදිලා මැරෙන්න හොඳ නැත්නම් මැරෙන්න හොඳ ක්‍රමය මොකක්ද?

:       0       0

උපාසක Monday, 27 February 2023 11:15 PM

කොහොමත් කව්රුවත් මැරෙන්න හොඳ නෑ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න වල හැටියට. සියළු සත්වයෝ සුවපත් වෙත්වා... නිවන් දකිත්වා.

:       0       0

SanthuSunday, 26 February 2023 03:18 PM

මැරුණායින් පස්සේ මොකක්ද හොඳ නරකක්...?

:       0       6

පිටිගල මිලානෝ Sunday, 26 February 2023 11:39 AM

වැහි නැති හෙන වදින්න ඕනෑ හැත්ත බුරුත්තම තවම නිදැල්ලේ… අනේ දෙවියනේ රටට කරපු දේට හෙන හතක්ම වැදියන්…!

:       23       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 383 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site